°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
Th-චිම්...දැන් ඇති ඇඩුවා...
Jm-මට සමාවෙන්න ටේ...ම්-මන් මගේ යාලුවා මෙච්චර දුක් විදලා කියලා හිතුවේ නෑ ටේ...
Th-යාහ්....චිම් ඒ අතීතය මතක් කරන්න එපා....මට එක ලොකු අපහසුවක්...
Jm-සමාවෙන්න ටේ...
Th-ම්ම්...oh god...මේ බලන්නකෝ professor bunny කොච්චර කෝල්ස් අරන්ද කියලා...
ටේහ්‍යුන්ග් university එකෙන් එලිය ඇවිත් විනාඩි දහයකින් ජන්කුක්ගෙන් කෝල් ගොඩක් ඇවිත් තිබුනා.එක මතක් වුන ටේ නිකමට සාක්කුවෙන් phone එක අරන් ජිමින්ට පෙන්නද්දි ජිමින්ටත් නොදැනුවත්වම හිනාවක් ගියා.
Professor Bunny🐰💜️ Missed Call 38
Jm-එයා කලබල වෙලා ඇති එයාට කෝල් එකක් ගන්න
Th-ම්ම්....
ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ number එක ඩයල් කරා එක රින්ග් එකෙන්ම උස්සපු ජන්කුක් ප්‍රශ්න කෝටියක් විතර අහගෙන ගියා.ටේහ්‍යුන්ග් ගේ ඇඹුල් වෙලා තියන මූන දැකලා ජිමින්ට හිනා ගියා.
Th- හෝව් හෝව්....professor bunny...
"කොහෙද කියනවා ඉන්නෙ...ටේහ්‍යුන්ග්"
Th- bunny අපි university එකෙන් එලියේ ඉන්නේ....professor yoongi අපිව suspend කරපු නිසා අපි එලියට ආවා ඉතිම්
"මේ අහන්න ටේහ්‍යුන්ග් ඔය phone එකේ ස්පීකර් ඔන් කරන්න ඔතන ජිමිනුත් ඇතිනේ."
ජන්කුක් එහෙම කියද්දි ජිමින්ගෙ ඇස් ලොකු වුනේ හරියට ජන්කුක් විමින් ගැන හැම දෙයක්ම දන්නවා වගේ.
Th-හරි professor ...
"ඔයලා දෙන්නට ලබන අවුරුද්දේ final exam දරුවනේ...මෙහෙම මාස දෙකක් suspend කරන එකෙන් ඔයලට කිසිම හොදක් වෙන්නේ නෑ..."
YOU ARE READING
Cold Professor And Lovely Student ❤️ ||YOONMIN||
RomanceYg-"ජිමින් තමුසෙගේ ඔය විකාර වැඩ නවත්ත ගන්නවා ඔඊ....තමුසෙට මගුල් නටන්න ඔන්නම් අන්න දොර යනවා එලියට" Jm-"යාහ්....ටෙයියෝ බලපන් එයාට මගේ පිවිතුරු ආදරේ තෙරෙන්නේ නැති හැටි ගොනා මට මගුල් නටන්න ඔනේ එයා එක්ක විතරයි හුවෑ.....බයින්නේ ආදරේට වෙන්න ඇති නේ බන්" Th...