🍁Chapter 10🍁

640 111 17
                                    

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°Yg-හොබී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
Yg-හොබී........

Hb-හ්‍යුන්ග්....ඔයා අවද?

Yg-ම්ම්...දැන් කොහොමද ඔයාට?

Hb-දැන් නම් අවුලක් නෑ හ්‍යුන්ග් හොදයි.. අත ටිකක් රිදෙනවා...

Yg-මන් සම්චොන්ට කෝල් කරා..

Hb-අයිශ්...ඇයි අප්පාට කතා කරේ..

Yg-හොබී ඔයගේ වගකීම අප්පා මට භාර දිලා ගියේ ඔයා හොදින් බලා ගන්න එක වගේම ඔයාට කරදරයක් වුනහම එයලව දැනුවත් කරන එක මගේ වගකීමක්..

Hb-හරි හරි අප්පා මොනාද කිවුවේ...

Yg-හෙට එන්නම් කිවුවා අද බැරි වෙයි කිවුවා...බිස්නස් වැඩක් කියලා..

Hb-ම්ම්..එකට කමක් නෑ හ්‍යුන්ග් ඇයි ඔයාට බැරි මේ mansion එකේ නවතින්න අනික මට කියලා මෙකේ කව්රුත් නෑ...මෙඩ්ලායි අජුම්මායි විතරයි ඉන්නේ..

Yg-හොබී...i'm Sorry ඔයා දන්නවනේ මේ වගේ දෙවල් වලට මන් එච්චර කැමති නෑ මට ඔනේ තනියෙම ඉන්න...අනික මට ජන්කුක්ව දලා එන්න බෑ..

Hb-ඉතිම් හ්‍යුන්ග් එයාවත් එක්කන් එන්න

Yg-හොබී....මන් එකට කැමති නෑ...මන් අනාත නිවසේ ඉන්න කලේ ටිකක් හරි හොයලා බැලුවේ ඔයගේ අප්පා විතරයි එකයි...මන් මෙහෙම හරි ඔයා ගැන හොයලා බලන්නේ..

Hb-ම්ම්...මට තෙරෙනවා හ්‍යුන්ග් කමක් නෑ එක ඔයාගේ කැමත්තනේ ඉතින් මට මොනාද ගෙනාවෙ..

Yg-ඔයා කන්න අසම දෙවල් වගයක් ගෙනවා ආ....

යුන්ගි එයගේ අතේ තිබුන මලු දෙක හොසොක්ට දෙද්දි හොසොක් එයගේ ලස්සන හිනාවෙන් සන්ග්‍රහ කරලා ඒ ටික ගත්තා.

*Ting*

හොබීගේ phone එකට ආපූ මැසෙජ් එකක් නිසා හොබී phone එක ඇද වටේම ඇස් කරක කරක බැලුවා.බෙඩ් ටෙබල් එක උඩ තියනවා දැක්ක phone එක හොසොක් ගන්න හැදුවා.ඒ එක්කම තව මැසෙජ් එකක් හොසොක්ගේ phone එකට ආවා.

Cold Professor And Lovely Student ❤️ ||YOONMIN||Where stories live. Discover now