°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
Next Day Morning🍃
Yg-Good Morning Kookie...
Jk-Good Morning Yoongiya....
Yg-මොකෝ අද ලෑස්ති වෙලාවත් නැත්තේ...
Jk-යුන්ගී මට හැමවෙලේම lecture නෑ නේ ම්-මන් මේ ක්-කල්පනා කරේ මට office එකක් හම්බුනා එකේ වෙකන්සි තියනවා මන් හිතුවේ එතන වැඩ කරන්න යන්න...
Yg-What? ඔම්මාගේ ඔපරේශන් එකට තව පොඩි ගානයි නේද ඔනේ කිවුවේ මේ මසේ university එකේ වැඩ කරත් ඔයාට ඒ ගාන හොයා ගන්න පුලුවන් නේ...
Jk-ඔව් එක නම් එහෙම තමයි යුන්ගී...එත් ඔපරේශන් එකට සල්ලි දුන්නහම මන් ගාව සතයක්වත් ඉතුරු වෙන්නේ නෑ..ඔම්මා කැමති කෑම ටිකක් එතකොට බොඩින් ගාස්තූ මේ කිසි දෙයක් ගෙවා ගන්න සල්ලි ඉතුරු වෙන්නේ නෑ යුන්ගී ...
ජන්කුක් කියන්නේ ඇත්ත එත් එයාට එකට නෙමෙයි උවමනාව තියෙන්නේ ටේහ්‍යුන්ග්ලගේ ගෙදර යන්න.ටේහ්‍යුන්ග් ලගෙ ගෙදර පැය හතරයි lecture එක.එයා ඊට පස්සේ යන්න හිතන් ඉන්නෙ ඇත්තටම ජොබ් එකක් කරන්න.
Yg-ඒ ගැන වද වෙන්න එපා...උබ university යන්න ලෑස්ති වෙයන්කෝ...උබෙත් ඔම්මා මගෙත් ඔම්මා වගේ එක නිසා මන් ගාවත් සල්ලි වගයක් තියනවා
Jk-එපා යුන්ගියා....උබත් ජීවත් වෙන්නෙ බොහොම අමාරුවෙන් ඒ ටික උබ තියා ගනින්කෝ...
Yg-එහෙම කියන්න එපා බන් මන් උබට ඒ ටික දෙන්නම් ඒ ඔන දෙවල් එකෙන් කර ගනින්...
Jk-යාහ්...යුන්ගියා පිස්සුද?හරි මෙහෙම කරමුකෝ මන් හදිස්සියක් වුනොත් උබෙන් ඉල්ලන්නම් එතකන් මන් මේ රස්සව කරන්නම්...
Yg-මට මොකක්ද වගේ බන් උබව තනියෙන් යවන්න...
Jk-යාහ්...පිස්සුද මට අවුලක් වෙන්නේ නෑ..දැන් උබ පලයන් ..උබ එනකම් සුරකුමරියෝ බලන් ඇතී...
YOU ARE READING
Cold Professor And Lovely Student ❤️ ||YOONMIN||
Roman d'amourYg-"ජිමින් තමුසෙගේ ඔය විකාර වැඩ නවත්ත ගන්නවා ඔඊ....තමුසෙට මගුල් නටන්න ඔන්නම් අන්න දොර යනවා එලියට" Jm-"යාහ්....ටෙයියෝ බලපන් එයාට මගේ පිවිතුරු ආදරේ තෙරෙන්නේ නැති හැටි ගොනා මට මගුල් නටන්න ඔනේ එයා එක්ක විතරයි හුවෑ.....බයින්නේ ආදරේට වෙන්න ඇති නේ බන්" Th...