Chapter 62

6.1K 540 75
                                    

" අහ්හ්...චූටී...."
යීබෝගේ අතින් ඇද ගත් පුද්ගලයාගේ දෙතොල් අගින් හා නහයෙන් දුම් ගුලි පිට විය.

" ආශ්..මේ මිනිහා...චූටී..මං තමුසෙව....බොනවා මදිවට තවත් පොව්වනවා..." ජාන් දුම් ගුළියක් ඇද එය යීබෝගේ මුහුණට පිම්බේ සරාඟී සිනහවක්ද සමඟිනි..ඒ සිනහව නම් යීබෝගේ සිරුර පුරා විදුලි ධාරාවක් ගමන් කිරීමට සැලැස්වීය.

" ඔය ඩන්හිල් ගහන එක නවත්තන්නේ කවද්ද චූටි..ඇයි මගේ දෙයියෝ නොතේරෙන්නේ උඹට...මේ දවස් ටිකේම ඕවගෙන් run කලේ කියන්න දන්නවා අනේ...ඕවා විස හොඳ නෑ...ඉදලා හිටලා කරටි කැඩෙන්න බොන්න...ඒත් දරුවා ඉස්සරහා කෙලින් හිටගෙන ඉන්න පුළුවන් වෙන්න ඕනි...එහෙම නම් මං ඉදලා හිටලා බිව්වට මොකුත් කියන්නේ නෑනේ..අනේ ඒත් ඔය විස අදින එක නවත්තන්නකෝ රත්තරං...ආදරේටනේ මං මේ කියන්නේ..."

" ඇයි වැටෙන්න බොන්න එපා කියන්නේ..." ජාන් යීබෝව ඔසවා බේසින් එක මත තබා ඇසුවේ පොඩි දරුවෙකු මෙනි.

" මං කැමති නෑ අපේ දරුවා ඉස්සරහවත් ඔයාගේ පෞරුෂය හානි වෙනවට චූටි..ඒකයි බිව්වාට කමක් නෑ වැටෙන්න බොන්න එපා කියලා...සිගරැට් එපා කියන්නේ ඕවා ගොඩක් විස නිසා..පෙනහළු නරක් වෙන නිසා..අපි නිකන් හුස්ම ගන්නෙත් විස වායුනේ චූටි...ඊට අමතරව තව විස පෙනහළු වල පිරෙද්දි..මගේ රත්තරං අසනීප වේවිනේ ඉක්මනින්.." යීබෝ කීවේ තම කකුල් දෙක අතර උන් ජාන්ගේ හිසකෙස් පිළිවෙලකට හදමිනි.

" ඇයි සුදු නෝනා...උඹත් අනිත් සුදු අම්මිලා කියනවා වගේ ඉතිරි ටිකත් කියපංකෝ..ඔහොමම...ආයේ මාව ඉඹින තොල් වලින් විස දුම උරන්න එපා මගේ සුදු තාත්තියෝ කියලා...."

" අහ්....ජානුවා....උඹට මම....." යීබෝ ෆුල් සීරියස් මූඩ් එකෙන් කී දෙය ජාන් විහිළුවට ගෙන ආතල් ගනිද්දි යීබෝ කෝපයෙන් කෑ ගැසුවේය.

" ආව්...කොණ්ඩේ අතහැරපං ගෑණියේ...රිදෙනවා වහුත්තො මට..." යීබෝ කොණ්ඩෙන් තද කරගෙන අදිද්දි ජාන් කෑ ගැසුවේය.

" චූටි ආයේ බීලා අහු උනොත් ඇත්මයි මං ඔයාගේ ඔය විශ්ව දණ්ඩ පුච්චනවා මේකෙන්ම..." යීබෝ කීවේ ජාන්ගේ යටිකයට තට්ටුවක් දමමිනි.

" හරි සුදු නෝනා...ආයේ නෑ...මේ අන්තිම එක...ම්ම්..කේන්ති ගන්න එපා ඉතිම්..."

නුඹට පමණයි (Zhanyi)(21+)Donde viven las historias. Descúbrelo ahora