°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
යුන්ගිගේ ඇස් තද කරලා වහගෙන හිටියත් යුන්ගිගේ ඇස් අගින් කදුලු පැන්නා.
"කොහේ බලාගෙන දරුවෝ පාරේ යන්නේ...."
"සමාවෙන්න මට....ස්තූතී...මාව බෙරුවට..."
"සිහියෙන් වැඩ කරන්න දරුවෝ තව ටිකක් එහේ මෙහේ වුනා නම් ඔයා accident වෙනවා...මටත් සමාවෙන්න මාත් කාර් එක වේගෙන් drive කරා...මට පොඩි හදිස්සියක්"
"එකට කමක් නෑ ස්තුතී මිස්ටර්"
යුන්ගි ඇස් ඇරලා බලද්දි දැක්කේ වහනේ drive කරන් ආපු මනුස්සයා ජිමින් එක්ක කතා කරනවා.යුන්ගි පපුවත් අල්ලන් හයියෙන් හුස්ම ගත්තේ ඒ දේ බලන්න තරම් පවුකාරයෙක් නොවීම ගැන සතුටු වෙලා.ජිමින් ඒ මනුස්සයට ආචර කරලා ඉක්මනින් යුන්ගි ගාවට දුවන් ආවා.
Jm-හ්-හ්‍යුන්ග්....
යුන්ගි ජිමින්ව තද කරලා බදාගෙන අඩන්න ගත්තේ හිතේ ඇති වුන බය දුක දෙකම මුසු කරමින්.කවදාවත් නැතුව පපුව මේ තරම් වේගෙන් ගැහෙද්දි යුන්ගිට හිතුනේ එයා මැරෙයි කියලා.යුන්ගි ජිමින්ව බදා ගෙන ඇඩුවා ජිමින්ට තමන්ගේ උරහිස තෙත් වෙනවා වගේ දැනෙද්දි ජිමින් යුන්ගිව ඈත් කරා.
Jm-අනේ හ්-හ්‍යුන්ග් ඇයි මේ...
Yg-ඇයි මේ ඇයි මේ කියලා මගෙන් ද අහන්නේ අහ්....ඔච්චරම සිහියක් නැද්ද අහ්...කොහේ බලාගෙනද ඇවිදින්නෙ red light එක වැටෙන්න ඔන්න මෙන්න තියලා එහෙම පයිවද ජිමින් තමුසේට එච්චර මොලයක් නැද්ද අහ්....පාර පනිද්දි ආපහු හැරිලා එනවද මොඩයා.....
යුන්ගි කේන්තියටත් එක්ක අඩ අඩම ජිමින්ගේ කොලර් එකෙන් අල්ලලා බයින්න ගත්තා.
YOU ARE READING
Cold Professor And Lovely Student ❤️ ||YOONMIN||
RomanceYg-"ජිමින් තමුසෙගේ ඔය විකාර වැඩ නවත්ත ගන්නවා ඔඊ....තමුසෙට මගුල් නටන්න ඔන්නම් අන්න දොර යනවා එලියට" Jm-"යාහ්....ටෙයියෝ බලපන් එයාට මගේ පිවිතුරු ආදරේ තෙරෙන්නේ නැති හැටි ගොනා මට මගුල් නටන්න ඔනේ එයා එක්ක විතරයි හුවෑ.....බයින්නේ ආදරේට වෙන්න ඇති නේ බන්" Th...