හායි ලමයි කොහොමද ඔයාලට?
ඔයලා හොදින් ඉන්න්නවා නේද ම්ම්...කාටවත් ප්රශ්නයක් නැතුව ඇතී කියලා මන් හිතන්වා...ඇත්තටම පොඩිම පොඩි යෝජනාවක් කරන්න ආවේ...යෝජනවක් ද අයිශ් එක වැඩක් නෑ.....
මන් ඇත්තටම yoonmin Shipper කෙනෙක්.but මට YoonKook එකක් ලියන්න ආසයි හැබැයි එක පොඩි කතාවක් Chapter 5කින් වගෙ ඉවර කරන්න තමා බලාපොරොත්තු වෙන්නේ.
ඔයලා කැමතිද ? YooNKooK Story එකක් කියවන්න.මෙහෙමයි එක මන් update කරන්නේ කතාව complete ,කරලා දවස ගනේ update දෙන්න බලාපොරොත්තු වෙන්නේ නෑ එක පාරම ඉවර කරලා published කරන්න තමා හිතන් ඉනේ එක ඔයලටත් ලෙසිනේ...😊නැත්තන් එකේ දවස ගානේ update දෙන්න ගියොත් මට අනිත් කතා දෙක ලියා ගන්න හම්බෙන්නෙ නෑ...මන් මට පුලුවන් වෙන හැම වෙලාවකම අලුත් කතාව(Yoonkook) ලියලා එක පාරම ඔක්කොම ටික publish කරන්නම්
ඔයලා කියවනවා නම් සහ කැමති නම් විතරයි?
Top ,Bottom ඔයලා තීරණය කරන්න.මන් නම් ආස හැබැයි bottom yoongi වෙනවා නම්...ඔයලා තීරනය කරලා මට reply එකක් දාන් යන්න...
යෝජනවට කැමති නම් කියන් යන්න😊💜️
බායි පරිස්සමෙන් සතුටින් ඉන්න army❤️🩹
එ වගේම ඔයල සතුටින් නැත්තන් එකත් කියන්න.😊 දුකිම් ඉන්න එපා......💜️ [ LOVE YOURSELF] BYE💜️ I PURPLE YOU GUYSහෙට දවස වෙනකම් විතරයි මන් මෙක තියන්නේ....මේක මන් unpublished කරන්වා එක නිසා comment එකක් දාගෙන යන්න
YOU ARE READING
Cold Professor And Lovely Student ❤️ ||YOONMIN||
Roman d'amourYg-"ජිමින් තමුසෙගේ ඔය විකාර වැඩ නවත්ත ගන්නවා ඔඊ....තමුසෙට මගුල් නටන්න ඔන්නම් අන්න දොර යනවා එලියට" Jm-"යාහ්....ටෙයියෝ බලපන් එයාට මගේ පිවිතුරු ආදරේ තෙරෙන්නේ නැති හැටි ගොනා මට මගුල් නටන්න ඔනේ එයා එක්ක විතරයි හුවෑ.....බයින්නේ ආදරේට වෙන්න ඇති නේ බන්" Th...