🍁Chapter 17🍁

631 104 27
                                    

||||||||||||||||||||||||||||||||||°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

||||||||||||||||||||||||||||||||||
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿

Jm-ම්හ්....

මෙච්චර වෙලා යුන්ගිගේ තුරුලේ සැපට නිදාගෙන ඉදිය ජිමින් පොඩි කේදිරියක් පිට කරේ දැන් ඇහෙරෙන්න යන්නේ කියලා යුන්ගිටත් ඉගියක් ලබා දෙමින්.ඇස් දෙක හිමිට ඇරෙද්දි සුදු ශාර්ට් එකකට ගුලි වෙලා නිදාගෙන ඉද්දි ජිමින් බයටම කෑ ගැහුවේ වුනේ මොකක්ද කියලා හිතා ගන්න බැරිවෙලා තියෙද්දි.

Jm-බුදම්මෝ.......

Yg-ජ්-ජිමින්....

ජිමින් යුන්ගිගේ තුරුලේ ඉදලා සුදු ශාර්ට් එකට බය වුන ජිමින් යුන්ගිගෙන් ඈත් වෙන්න දගලද්දි ජිම්න් යුන්ගිගේ උකුලෙන් බිමට වැටුනා.

Jm-ආව්.....

වැටුනු පාරට ජිමින්ගේ butt එක තැලුනා වගේ හැගීමක් දැනෙද්දි ජිමින්ගේ කටින් වේදනාත්මක කෙදිරියක් පිට වුනා.

Yg-jimin are you ok?

Jm-හ්-හ්‍යුන්ග්...යාහ්....මන් බය වුනා..දැනුයි මතක් වුනේ...

Yg-මොනාටද බය වුනේ ම්ම්...මොනාද එතකොට මතක් වුනේ...?

Jm-මන් බය වුනේ ඇස් අරිද්දිම දැක්ක සුදු ශාර්ට් එක නිසා.

Yg-ජිමින් ඔයා නම් කෝ නැගිටින්න...

ජිමින්ට නැගිටින්න අත දීපු යුන්ගි ජිමින්ව තමන්ගේ ලැප් එකට ගත්තා.ජිමින්ගේ නලලින් හාදුවක් තිබ්බ යුන්ගි ජිමින්ගේ මූනට වැටිලා තිබ්බ කෙස් රොදක් කන පිටි පස්සේ රැදෙව්වා.

Jm-සමාවෙන්න හ්‍යුන්ග් මට නින්ද ගියා..ඇයි මාව ඇහැරෙවුවේ නැත්තේ...දෙයියනේ හ්‍යුන්ග්..ඔයාට ලෙක්චර්...ශිට්...අනේ හ්‍යුන්ග් මට සමාවෙන්න...

Cold Professor And Lovely Student ❤️ ||YOONMIN||Where stories live. Discover now