🍁Chapter 18🍁

598 104 63
                                    

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

Jm-අනේ හ්‍යුන්ග් ටේ phone එක් answer කරන්නේ නෑ ....කොහෙද මෙයා ගියේ...

Yg-කලබල වෙන්න එපා චිම්...පොඩ්ඩක් බලමුකෝ..ම්ම්...ඔයා දන්න අයගෙන් ඇහුවද?

Jm-ඔව් හැමෝගෙන්ම ඇහුවා කවුරුත් එයාව දැ-ක-ලා නෑ නේ හ්‍යු-න්ග්...

ජිමින්ගේ කටහඩ වෙව්ලනවා වගේ දැනෙද්දි ඇස් වලින් කදුලු කැට කඩාගෙන වැටුනේ හිතට අමුතු බයක් දැනෙද්දි.

*Ring*

ජිමින්ට තමන්ගේ සාක්කුවේ තිබුන phone එක rings යනවා වගේ තේරෙද්දි ජිමින් phone එක බැලුවා.එක දැකපු ජිමින්ගේ ඇගට ලේ ටිකක් ඉරුවා වගේ දැනෙද්දි ඒ වෙලාවේ සැනසුම් හුස්මක් පිට කරපු ජිමින් යුන්ගිට ලාවට හිනා වුනා.

Yg-කවුද?

Jm-ටේ...

Yg- Answer කරන්න...

ජිමින් ඔලුව වනලා phone එක කනේ තියාගෙන ටේහ්‍යුන්ග්ට වචනයක් කියන්න නොදී බැනගෙන බැනගෙන ගියා.

Jm-ඔඊ....බුරු හරක් මොඩ ගොබ්බ තඩි ගොනා...තෝ කොහෙද යකෝ හිටියේ මගේ ඇගේ ලෙ ටිකත් පුච්චනවා තෝ ඉදන්..මන් කොච්චර බය වෙලා ද කියලා දන්නවද මොඩයා

"හෙල්ලෝ ටේ ඇයි සද්ද නැත්තේ..."

"ම්-මොකක්...?ප්-පොලිස්සිය"

"අහ් ඔව් officer කියන්න"

"ම්-මොකක් a-accident වෙලා...."

"හ්-හරි අපි දැන්ම එනවා..."

ජිමින් කෝල් එක කට් කරලා යුන්ගි දිහා බැලුවා.නොනවත්වා ඇස් වලින් කදුලු ගලාගෙන යද්දි යුන්ගිත් ගොඩක් බය වුනා.

Jm-හ්-හ්‍යුන්ග්....

Yg-ජ්-ජිමින් මොකක්ද වුනේ මොනද ටේ කිවුවේ කියන්න...

Cold Professor And Lovely Student ❤️ ||YOONMIN||Where stories live. Discover now