![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. °°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
නිසල මල සිරුර මෝචරිය වෙත රැගෙන යද්දි ජන්කුක් දණින් වැටිලා කෑ ගැහුවා.දරා ගන්න බැරි වේදනවාට හිස කැරෙකෙනවා වගේ දැනෙද්දි ජන්කුක් එතනම සිහසුන්ව ඇද වැටුනේ..
Jk-"මගේ ටේ නැගිටින්න"
කියා මුමුණමිනුයි.පුලුවන් තරන් ඉක්මනින් ජන්කුක්ව වර්ඩ් එකට දලා ජන්කුක්ට සෙලායින් එකක් දුන්නේ යුන්ගිගේ හිතේ ප්රශ්න දාහක් කැරකෙද්දි.මෙවා කොහොම විසදන්නද කියලා යුන්ගි හිතද්දි පිස්සු වගේ දැනුනා..
Jungkook POV...😫
මන් faint වුනා ඔව් මට එච්චරයි මතක මන් නැගිටිද්දි හිටියේ හොස්පිටල් එකේ බෙඩ් එකක් උඩ.මට හැමදේම මතක් වෙද්දි පපුවට දරුණු වේදනවත් එක්ක මන් මගේ අතේ ගහලා තිබ්බ කැනියුලා එකත් විසික් කරලා දුවන්න හැදුවත් මාව නතර කරේ යුන්ගි.
Yg-කොහෙද යන්නේ ....
Jk-මගේ ටේ...
Yg-ශ්....අඩන්න එපා කූ එයා අපිව දලා ගොඩක් දුරකට ගිහින් ඉවරයි...
Jk-නෑ නෑ...එක එහෙම වෙන්න බෑ මන් එක විශ්වාස කරන්නෑ පීලිස් අයේ එයා ගිහින් කියලා මට කියන්න එපා...යුන්ගී....ප්ලීස්...
මන් එතනම දණ ගහන් අඩන්න ගත්තේ යුන්ගි එයගේ පපුවට මාව තුරුලු කර ගද්දි.නවත්ත ගන්න බැරි කදුලු එක්ක මන් දිව්වේ මගේ අතීතේ ටේහ්යුන්ග් එක්ක ගත කරපු කාලෙට.මට ඒ හැම දේම මැවි මැවී පෙන්න ගද්දි මගේ කදුලු නැවත නැවත අලුත් වුනේ යුන්ගිගේ කදුලු වලිනුත් මගෙ උරහිසත් තෙත් වෙද්දි.
මාව නැගිට්ටවපු යුන්ගි මාව doctor කෙනෙක් ලගට එක්කන් ගිහින් මගේ අතට බෙහෙත් දැම්මා.මට බෙහෙත් දාගන්නවත් උවමනාවක් තිබුනේ නෑ මට ඔන වුනා මගේ ටේහ්යුන්ග් ලගට යන්න.මාවත් කාර් එකට දාගෙන පරිස්සමෙන් drive කරපු යුන්ගි කාර් එක නැවැත්තුවේ කිම් mansion එක ඉස්සරහා.කලු කොඩි දලා කලු සුදු ඇදන් ඇවිල්ලා ඉන්න මිනිස්සු දකිද්දි මට ආපු කේන්තිය මන් ඒ හැමෝටම කෑ ගැහුවා.

YOU ARE READING
Cold Professor And Lovely Student ❤️ ||YOONMIN||
RomanceYg-"ජිමින් තමුසෙගේ ඔය විකාර වැඩ නවත්ත ගන්නවා ඔඊ....තමුසෙට මගුල් නටන්න ඔන්නම් අන්න දොර යනවා එලියට" Jm-"යාහ්....ටෙයියෝ බලපන් එයාට මගේ පිවිතුරු ආදරේ තෙරෙන්නේ නැති හැටි ගොනා මට මගුල් නටන්න ඔනේ එයා එක්ක විතරයි හුවෑ.....බයින්නේ ආදරේට වෙන්න ඇති නේ බන්" Th...