====නැවත වර්තමානයට====
.
.
.
.
.Yibo's POV
" මිස්ටර් යීබෝ ඇස් අරින්න...ආ මේ වතුර එක බොන්න" ඩොක්ටර් කිව්වා.
මම එක හුස්මට වතුර එක බීගෙන බීගෙන ගියා වුනත් මං මෙතෙක් අල්ලගෙන හිටපු වෙගාස් ගගාගේ අත අතෑරියෙ නෑ.
"ආ මෙන්න .මේකේ මිස්ටර් යීබො කියපු හැමදේම රෙකෝඩ් වෙලා තියෙනවා" ඩොක්ටර් රෙකෝඩින් එකක් වෙගාස් ගගාගේ අතට දුන්නා.
"තැන්කිව් ඩොක්ටර් .අපි එහෙනම් යනවා"
.
.
.
"වෙගාස් ගගා...මගේ ඔලුව පැලෙන්න වගේ..""Relax වෙන්න යීබෝ ටිකක් "
"එයා ඒකයි එහෙනම් මට මෙච්චර නපුරු.මට කිසි දෙයක් මතක නැති උනානේ.අඩුමගානේ මට එයාව අඳුරගන්න වත් බැරි උනා"
"............................"
"ගගා අනේ මට කියන්න ශන්ගට ඊට පස්සෙ මොකද්ද උනේ..එයාට එතනින් බේරිලා යන්න පුළුවන් වෙලාද? ඔයා හැමදේම දන්නවා නේද,ගගා? අනේ ප්ලීස් මට කියන්න"
"මං හැමදේම නම් දන්නෙ නෑ යීබෝ හැබැයි මං ටිකක් දන්නවා.මොකද අපි දෙන්නා හම්බවුනේ මීට අවුරුදු තුනකට කලින්"
"කමන් නෑ ඔයා දන්න දේ කියන්නකෝ ගගා...මං දැනගන්න ඕනි"
"එදා ඔයා ගියාට පස්සේ සනීව මරන්න කියලා ස්ටීව් කාරයා අපේ ලෙලේ අංකල්ට ඕඩර් එක දීලා.ඒ උනාට සනී ගැන ලෙලේ අංකල්ට දුක හිතිලා ,සනීව ට්‍රේන් කරලා ඒ කල්ලියෙ කෙනෙක් විදිහට තියාගෙන.සනී එතනදී සෑහෙන්නදුක් විඳලා. එයා කලින් ස'වන්ට්ස්ලා තියාගෙන සැපට හැදුන කොල්ලෙක්නේ..ඉතින් එහෙම කෙනෙක් හෙන ගැහුවත් ඉවසන් ඉන්න පුළුවන් තරමට වෙනස් වෙන්න නොසෑහෙන්න කට්ටක් කන්න ඕනි. අපි දෙන්න හම්බුනේ කොරියා වලදි. වෙපන්ස් ඩීල් එකක් ගැන කතා කරගන්න තායි වලින් එවලා තිබ්බේ මාවයි තව කට්ටියකුයි. එතනදි අපිට ඕන කරලා තිබ්බේ ස්ටීව්කාරයව මරන්න .මොකද අපි ඩ්‍රග්ස්,වෙපන්ස් බිස්නස් කලාට කවදාවත් ලමයින්ට ගෑණු අයට හිරිහැර කරන්න ගිහින් නෑ.කිසිම අනක් ගුනක් නැති ස්ටීව් ඒ දේවලුත් කර කර අපිට ලෝක ඇණයක් වෙලා තිබ්බේ.හැබැයි සනී අපිට ඉස්සර උනා. එයා ලෙලේ අංකල් එක්ක ලොකු ප්ලෑන් එකකට ස්ටීව්ව ඉවරයක් කලා. එතන ඉඳන් බිස්නස් එකේ king උනේ සනී. එදා ඒ ඇතිවෙච්ච පොඩි ඇඳුනුම්කමට කාත් කවුරුවත් නැතුව හිටපු මට එයා සහෝදරයෙක් උනා. සනී සෑහෙන්න බලන් හිටියලු ඔයා පොලීසියට කියලා එයාව බේරගන්නකම්. එයා හිතන්නේ ඔයා අවස්තාවෙන් ප්‍රයෝජන අරගෙන එයාව අතෑරලා දැම්මා කියලා "
YOU ARE READING
BLAcK DiAmOnD 💎 (Completed )
Fanficවැඩිපුරම වෛරයක් ඇතිවෙන්නේ කලකදි වැඩිපුරම ආදරේ කරපු හිත්වල....🖤