Jeon Jungkook
Age : 21
1st year university student
Taehyong
Age : 22
2nd year university student
Feminine boy___________________________________________
" එයාව දැක්කහම ඇයි බං මට අමුත්තක් දැනෙන්නෙ "
" ඔයා එයාට කැමති ද ? "
" මොකද්දෝ හුරුවක් තියනවා හියුං "
" අර ගෙදර මතකද..... ඔයා ෆේන්ට් වුනේ "
" මට එයා එක්ක එහෙ යන්න ඕනි "
_________________
" ම......මට ස.....සමාවෙන්න කු....... මං වෙනුවෙන් මං ලගින් ආ.....ආයෙම උපදින්න...... මා.....මාව ඔයාගෙ කර ගන්න......කිසිම ප්‍රශ්නයක් නැති අපේම ලෝකෙක අපි ආයෙම හම්බවෙමු මගෙ කූ......ආ.....ආදරෙයි......."
ටේහියොං අපහසුවෙන් හිස ඔසවා ජංකූක් ගේ සීතල තොල් සිප ගත්තේ තමා ගේ දෑසින් නිමක් නැතිව කඳුලු වැල් කඩා හැලෙද්දි. අවසන් වතාවටත් තම ප්‍රේමය දෙස බැලූ ටේහියොං සදහටම දෑස් පියා ගත්තේ නිහඬ එහෙත් ඔවුන්ට ආශිර්වාද කරන්නාක් මෙන් ඇද හැලෙන සියුම් හිරිපොද ට තම අවසන් වදන් කිහිපය ඇසෙන්න සලස්වමින්.
" I'm your Poor Angel kuu...."
------------
" දැනෙනවා මහ දුකක් පණ මට
විදින්න බැරි වුන නිසා ඔය තුරුල තව
වෙන භවයක එක්වෙමු නිසැකවම
මලින් බරවුන රූ රන් දෙනක "_____________________________________
අද 1st chap එක දෙනවා ❤️