🍁Chapter 23🍁

566 102 33
                                    

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

Yg-I told Jimin to kiss me

Jm- Hyung Please I can't do it.

Yg-ඔයාට මාව එපා වෙලාද චිම්....

යුන්ගි ඇස් වලින් වැටෙන කදුලු පාලනය කරමින් කලුවර වැටුනු අහස දිහා බලන් ඇහුවේ හරි අපූරුවට ජිමින්ගේ ඇස් වලින් දිලිසි දිලිසි කදුලු කැට ගලාගෙන වැටෙද්දි.

Jm-එහෙම නෑ හ්‍යුන්ගී...ම්-මට කවදාවත් හ්‍යුන්ගිව එපා වෙන්නේ නෑ....

Yg-ඇයි එහෙනම් මාව සිපගන්නවත් කමැති නැත්තේ....

Jm-මන් එහෙම කරොත් මන් යූශී bebyටයි නූනටයි ලොකු වැරැද්දක් කරා වෙයි හ්‍යුන්ගී...

Yg-මන් කිවුවා ජිමින් ඒ දෙන්නා ටිකකට අමතක කරන්න අපි දෙන්නා ගැන විතරක් හිතන්න ...kiss me love

යුන්ගි ටිකක් තදින් කියද්දි ජිමින් බෙන්ච් එකෙන් නැගිටලා යුන්ගිගේ උකුලේ කකුක් දෙපැත්තට දලා ඉදගෙන අත් දෙකෙන්ම යුන්ගිගේ මූණ අල්ලන් ඒ රෝස තොල් ජිමින්ගේ පිරුණු තොල් වලින් අල්ල ගත්තා.ජිමින්ගේ එක කම්මුලක් මහපට ඇගිල්ලෙන් පිරිමදින ගමන් අනිත් අත ජිමින්ගේන් ටී එක උස්සලා ජිමින්ගේ නිරුවත් ඉන යුන්ගි ඇගිලි තුඩු වලින් සියුමැලිව මිරිකන්න ගත්තේ ජිමින්ගේ කටින් හීන් කෙදිරිලි පිට වෙද්දි.

Jm-ම්හ්....

කෙදිරිලි අතරේ යුන්ගිගේ හැගීම් පණ ගැන්වෙද්දි යුන්ගි ජිමින්ව තව තවත් රලු සිප ගැනීමකට ඇද ගත්තා.ජිමින්ගේ පිරුණු තොල් යුන්ගි තමන්ගේ තොල් වලින් උරන්න ගත්තේ කිස් එකේ සද්දෙ විතරක් සුලගත් එක්ක මුසු වෙලා ලස්සන සන්ගීතයක් වගේ ඇහෙද්දි.ජිමින්ගේ පිරුණු යටි තොල දත් අතරට අරන් හපපු යුන්ගිට ජිමින්ගේන් අවසරේ හම්බුනා මුලු කටේම රස බලන්න.යුන්ගි තමන්ගේ දිව දමමින් මුලු කටේම රස හෙවුවේ ඒ රසට ටිකෙන් ටික මත් වෙවී.ජිමින්ගේ තොල් තමන්ගේ දිවෙන් තෙත් කරලා ටිකකට හුස්ම ගන්න යුන්ගි කිස් එකෙන් ඈත් වුනා.යුන්ගි ජිමින්ගේ තොල් සහ කටෙන් බෙරේන තමන්ගේ saliva දිහා බලන් හරි ලස්සනට හිනා වුනා.යුන්ගිගේ saliva එක්ක ජිමින්ගේ lips ශයින් කරලා වගේ කැපිලා පෙනුනා.

Cold Professor And Lovely Student ❤️ ||YOONMIN||Where stories live. Discover now