Chapter 69

5.8K 526 116
                                    

වසර 15කට පසු...

" චූටී...නැගිට්ටා නම් නරකද මහත්තයෝ.."

" තව ටිකක් දෙන්නකෝ සුදු නෝනා.."

" නිදා ගන්න ඒනම්..."

" කිස් එකක් දීලා පලයංකෝ බං..." නැගිටලා යන්නට ගිය යීබෝගේ අතින් අල්ලා ගත් ජාන් කීවේ ඇස් දෙක පියාගෙනමය.

" කෝලං...නාකියාගේ..."

" මට වඩා උඹ නාකිනේ බං..."

" ඒ උනාට අපි නම් ඉන්නවා පට්ට සෙක්සි කෑල්ල වගේ..තව කසාඳයක් කර ගන්න් පුළුවන්..ඔහේගේ වගේ කොණ්ඩේ ඉදිලත් නෑනේ.."

" ඔව් ඔව් පුක පලා ගන්න හදන්නේ අදත් උදේම මට කියලා..කිස් එකක් දීලා යන බිබික්කමක පලයං...නිදා ගන්න දීලා රෙද්ද.."

"I love you..." ජාන්ගේ කම්බුලක් සිප ගත්‍ යීබෝ සෙමින් මිමිණුවේය.

"මගේ පණ..." යීබෝ යන දෙස බලාගෙන ජාන් හීන් හඩින් මිමිණුවේ යීබෝට නෑසෙන්නටය.

"Good morning ammi..." කාමරයෙන් එළියට පැමිණි යීබෝගේ ගෙළ වටා අත දා ගත් යූ කීවේ යීබෝගේ කම්බුල සිප ගනිමිනි.

" ගුඩ් මෝනින් ප්‍රින්සස්..." යීබෝ කීවේ යූ අතෙහි වූ කෝප්පය ගනිමිනි.

" ප්‍රින්සස්..තව ටිකකින් අප්පච්චිව ඇහැරවන්න..මං අර යක් පැටව් දෙන්නා ඇහැරවන්නම්..."

යීබෝ කුස්සියේ වූ මේසයේ වඩි වී තමාට මුහුණලා ඉදගෙන උන් යූ දෙස බලා සිටියේය.

යීබෝ කුස්සියේ වූ මේසයේ වඩි වී තමාට මුහුණලා ඉදගෙන උන් යූ දෙස බලා සිටියේය

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

(Xiao yu ming lian)

ඇය පුදුම තරම් ලස්සනයි..ලස්සනයි කියලා නම් දරාපු ගෑණු ළමයි උනත් yu දැක්කම තමන් කැතයි කියලා හිතෙන තරමට yu ලස්සනයි.Xiao පවුලේ වගේම wang පවුලේ එකම මිණිබිරි...ජාන්ගේ ආඩම්බරේ..මල්ලිලා දෙන්නාගේ ලොකුම වගකීම වගේම යීබෝගේ එකම සැනසීම...ඇය දැන් වෛද්‍ය විද්‍යාව හදාරණ දෙවෙනි වසරේ සිසුවියක්.

නුඹට පමණයි (Zhanyi)(21+)Donde viven las historias. Descúbrelo ahora