"වෙගාස් ඉක්මනට මෙහෙ වරෙන් ..වෙගාස්.."
මගේ කෑගැහිල්ලට වෙගාස් ටවල් එකක් පිටින් එතනට දුවගෙන ආවා.
" මොකද්ද දැන් උඹ කියන්නේ?"
"මේ බලපන් මේ යීබෝගේ මුද්ද ."
"උඹට හොඳටම ශුවර්ද?"
"ඔව් ඔව් බන් මං මේක යීබෝ වෙනුවෙන්ම ඩිසයින් කරවපු එකක් මේ වගේ එකක් මේ ලෝකේ යීබෝට ඇරෙන්න වෙන කාටවත් නෑ.එහෙම තිබුනත් මේ xy කියලා ලෝගෝ එකක් වෙන මුදු වල තියෙන්න විදිහක් නෑනේ."
"ඔව් ඔව් උඹ හරි අපි කල්පනාවෙන් වැඩ කරන්න ඕනි.මේ පාර්සලේ ආවෙ කොහෙන්ද කියලා හොයාගන්න ඕනි ඉස්සෙල්ලම"
.
.
.
.
.Another POV
"ඩැඩී මට රික්වෙස්ට් එකක් තියෙනවා" ඩේව් ඔහුගේ පියා වූ හැරීගෙන් ඇහුවා." ම්ම්ම් කියමු බලන්න"
"මට යීබෝව ඕනි"
"ඉතින් ඔය ඉන්නේ ගනිම්"
"No Daddy , එහෙම නෙවේ මට ඕනි එයාව තියාගන්න"
"කොහොමත් අරුන් මූව හොයන් එනකොටම ටික දවසක් යයි.එතකන් තියාගන්න පුළුවන්නේ.ඊට පස්සෙ මරලා දාමු"
"ඩැඩී...ඔයාට ඕනි සනීව මරන්න විතරනෙ"
"දැන් උඹ කියන්නේ සනීව මරලා යීබෝව පණ පිටින් අතාරින්න කියලද.? ඒ උගේ මිනිහා.ඌව ඉතුරු කලොත් පස්සෙ කාලෙක අපිටම ඇටෑක් කරයි."
"I know ඩැඩී. මං කියන්නේ යීබෝව අතාරින්න ඕනි කියලා නෙවේ..එයාව මරන්න එපා කියලා.මට යීබෝව ඕනි හැමදාටම මගේම කරගන්න ඩැඩී"
"ඩේව් තමුසෙගෙ ඔලුව නරක් වෙලාද? ඒක නම් කොහෙත්ම සිද්ද වෙන්නෙ නෑ."
"ඩැඩී....i love him"
"මගේ යකා අවුස්සන් නැතුව යනවා මෙතනින් ."
"ප්ලීස් ඩැඩී අයේ පාරක් හිතලා බලන්න"
තම පියා වියරු වැටිලා ඉද්දී ඩේව් ගියේ යීබෝව බලන්න.
"කියුටි ඔයා නිදිද"
පෙර දිනයේ කන්න දීපු කෑම පිඟන් සියල්ලම එතන තිබුනා වගේම එවා දශමයක් වත් හිස් වෙලා තිබුනේ නෑ.
YOU ARE READING
BLAcK DiAmOnD 💎 (Completed )
Фанфикවැඩිපුරම වෛරයක් ඇතිවෙන්නේ කලකදි වැඩිපුරම ආදරේ කරපු හිත්වල....🖤