🖤දාසයවන දිගහැරුම 💎

596 119 13
                                    

Rose gold වෙපන්ස් හැදුවෙ ස්ටීව් ඉන්න කාලේ.ස්ටීව් මැරුනට පස්සෙ කවදාවත් සනීලාගේ බිස්නස් එකේ ඒ පාටින් වෙපන්ස් හැදුනෙ නෑ .

"එහෙම වෙන්න බෑ මචං මං මගෙ අත් දෙකෙන් ඌව මැරුවෙ"

" මං දැක්කනේ සනී උඹ මට ආයෙ මතක් කරන්න ඕනි නෑ.ඌගේ පවුලෙ කෙනෙක් වෙන්න ඕනි මේක පිටිපස්සෙ ඉන්නේ." 

☎ හෙලෝ ලෙලේ අංකල්

☎කියන්න පුතා

☎rose gold වෙපන්ස් හදන්නෙ කව්ද අංකල් මේ ෆීල්ඩ් එකේ?

☎ඒවා දැන් ගොඩ කාලෙකට කලින් නැවතුනානේ පුතා.

☎ඔව් හැබැයිදැන් ආයේ ඒවා කරලියට ඇවිත්.

☎මොනවා?

☎අංකල් ගොඩක් කල් ඉඳන් ඌ ලඟ වැඩ කලානේ..ස්ටීව්කාරයට ලමයි හිටියෙ නෑ සහෝදරයො හිටියද?

☎ම්ම්ම්ම් මං දන්න විදිහට නම් නෑ පුතා..ආ හැබැයි එක පාරක් ඇමරිකාවල ඉන්න මල්ලි කෙනෙක් ගැන කිව්වා.ඒත් මිනිහා මේ ෆීල්ඩ් එකේ නෑ කියලයි කිව්වේ.

☎ඒකට කමන් නෑ අංකල් මට මිනිහා ගැන සම්පුර්ණ විස්තරයක් ඕනෙ.

☎හරි පුතා.

.
.
.
.
.
(පසුදා උදේ)

"ගුඩ් මෝනිම් කියුටි."

"..............................." යීබෝ නෙවෙයි ඔලුව හරවලා වත් බැලුවෙ

"ඔයා මං දිහා බලන්නෙ වත් නැතුව ඉන්නවද ආහ්?"

".................................."

"කියුටි. ඔයා මෙච්චරටම ආඩම්බරද ම්ම්ම්" කටකොනකින් හිනාවෙමින් ඩේව් යීබෝ ලඟට ඇවිත් යීබෝගේ අතින් ඇල්ලුවා.

"අතාරිනවා මාව..." යීබෝ අත ගසන්න හැදුවත් ඩේව් ඊටත් වඩා තදින් යීබෝව අල්ලන් හිටියා.

"ෂ්...කෑගහන්න එපා මං ඔයාට වරදක් කරන් නෑ යීබෝ. "

තම කලිසම් සාක්කුවට අතදාපු ඩේව් බෙහෙත් ටියුබ් එකක් අරන් යීබෝගේ අතේ දම් වැලට හිරවෙලා තියෙන හරියෙ ගෑවා.ඒ හරිය රතුවෙලා සීරිලා තිබුනා.

"මටෝන්නෑ..."

" තව ටිකදවසයි ඉවසන් ඉන්න යීබෝ "

BLAcK DiAmOnD 💎 (Completed )Where stories live. Discover now