" අර ඉන්නේ යූ නේද...?"
" යූ මෙතන කොහෙද චුටි...දැන් ටිකකට කලින් කෝල් කලාමත් ගෙදර කිව්වනේ..."
" නෑ ඒ යූ..."
ජාන් මුහුදු වෙරළෙහි බංකුවක වාඩි වී උන් යූව දුටුවේ ආහාර ගැනීමට අවන්හල වෙත ඇතුළු වෙන්න යන විටමය.
" ප්‍රින්සස්..."
" අප්පච්චි..." යූ අනෙක් පස උන් තරුණයා වෙතින් ඉවතට පැන්නේය.
" අ...අප්පච්චි අනේ...." ගහන්න එස උන අත මඟින් නවත්ත ගත්ත ජාන් අනෙක් පස උන් තරුණයා දෙස බැලුවේය.ඔහු එතරම් ප්‍රියමනාප පුද්ගලයෙකු නොවීය.බැලූ බැල්මටම ඔහු වැදගතෙකු නොවිය.
"අහ්..ඩ්‍රේක්..." යීබෝගේ මුවින් පිට වූවේ උඩින් පහත් උනා මෙන් එතනට පහත් වුණු ඩ්‍රේක් එම තරුණයාට ගහන්නට පටන් ගත්තේ කිසිවෙකුට වූවේ කුමක්ද කියා සිතන්නටත් බැරි වෙද්දීය.
" අප්පච්චි...." රෙයාන් ජාන් අතට දුරකථනය දුන්නේ ඒ අතරතුරමය.එහි වූවේ එම තරුණයා ගැන තොරතුරුය.ජාන්ගේ හකුපාඩා පවා වෙව්ලුවේය.උඟුරු දණ්ඩ වේගයෙන් උඩ පහළ ගියේ උගුරේ යමක් හිර වූවා මෙනි.
" අනේ අම්මී නවත්තන්න කියන්නකෝ...අප්පච්චි අනේ...ඩ්‍රැකී....අනේ...එහාට වෙන්නකෝ..."
" පැත්තකට වියන්..." යූ අර තරුණයාව බේර ගන්න දගලද්දි ජාන් ඇගේ කොණ්ඩෙන් අල්ලා පසෙකට කලේය.
" අම්මී අනේ..."
" ඩ්‍රේක් දැන් ඇති..." ඩ්‍රේක් හිතුවක්කාරය.නමුත් ජාන් දෙන අණක් ඔහු නොපිළිපදින්නේ නැත.
KAMU SEDANG MEMBACA
නුඹට පමණයි (Zhanyi)(21+)
Fiksi Penggemarඅතිශයින්ම වැඩිහිටියන්ට පමණි. අසබ්ය වචන , bdsm , smut අඩංගුය. Only for Zhanyi fans **හිතට නැඟුණු අදහසක් පමණි.සැබෑ ජීවිතයේ චරිත සමඟ පටලවා නොගන්න**