🐯18🐰

1.6K 236 59
                                    

🐰සුදු බෝලෙ ඔහොම ඉන්නවා

🐯මොකද ඕයි!!!!!!!!!!

ජන්කුක් ගස්සගෙන ගියපු ටේ පිටිපස්සෙන් ගියපු ජන්කුක් සෙනග අඩු තැනකදි ටේගෙ අතින් අල්ලගෙන නතර කරගත්තෙ කේන්තියට ටේට දත් මිටි කැවෙද්දි

🐰මොකෙ..ජෙලස් ද බෝලෙ..ම්ම්ම්😏

🐯හහ්හ්..මාර.විහිළුව.ගෙදර ගියාම මතක් කරනවා මට හිනාවෙන්න

🐰කට වැඩී දැන් , තමුසෙගෙ සද්ද ගිහින් වෙන එවුන්ට දානවා මට ඔය පාර්ට් දාගෙන ආවොත් කරන්න ඕනි දේත් මන් දන්නවා

🐯මොනාද..මොනාද ආආආඅ.....

🐰මෙහෙම..........

ටේට ජෙලස් හිතිලද ,ඒකත් අයියූ ජන්කුක් ගෙ ඔඩොක්කුවෙ වාඩිවුන එකට ඇයි මෙච්චර ජෙලස් වෙන්නෙ , අපි දන්න විදියට නම් ටේ ජන්කුක් ට කැමති නැ ,ඒත් ඇයි මෙච්චර ජෙලස් වෙන්නෙ?

ජන්කුක් ටත් කේන්ති ගියෙ ටේගෙ මුරණ්ඩු කමට ,ඩෙවිල් ගුක් කියන්නෙ කාගෙවත් සද්ද වලට බය නැති මිනිහෙක් , එහෙම ජන්කුක් තමන්ගෙ කොල්ලගෙ සද්ද වලට ඔලුව වනයිද

ටේව එතන තිබ්බ බිත්තියකට හේත්තු කරපු ජන්කුක් ,ටේ දිහා ඇහිබැමකුත් උස්සලා බැලුවෙ දැන් මගෙන් බේරෙන්නෙ කොහොමද වගෙ ලුක් එකකින්

🐯ආනි යන්න දෙනවාආආ

🐰මොකද මල්ලි බබාට ඔච්චර දාඩිය දාන්නෙ..

🐯මෙ ඇදුම ටිකක් හිරයි ඒකයි හී..

🐰මට කිස් එකක් දුන්නොත් යන්න දෙන්නම්

🐯තමුසෙට පිස්සුද!!!!!!!!!!

සෙල්ලක්කාර විදියට එක අතකින් තමන්ගෙ කොන්ඩෙ පිටිපස්සට කරපු ජන්කුක් අනිත් අතෙන් ටේගෙ ඉන මිරිකන්න ගත්තෙ ,අහින්සක ටේට මුලු ග්‍රහාමණ්ඩලේම පෙන්නලා

ඊටපස්සෙ ජන්කුක් අහපු එකට නම් ටේට තඩි කෙල ගුලියක් ගිලුනෙ ,ටේ නිකම් ජන්කුක් ආයූ සීරියස් වගෙ ලුක් එකකින් ජන්කුක් දිහා බලන් ඉන්දැද්දි

🐰දෙන්න බැයිද දැන් තමුසෙට ආ 😾..

🐯ආනෙ මට බෑආආආආආආආආආආආආආආආආආආආආආආආ

🐰සුදු බෝලෙ මාව සතෙක් කරගන්න එපා , මට තමුසෙගෙන් අහ අහ ඉන්න ඕන්නැ ,මට ඕන්නම් මන් බලෙන් ගන්නවා

Bunny Daddy 👅😏 (TAEKOOK)Où les histoires vivent. Découvrez maintenant