°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
මාස අටකට පසුජිමින් යුන්ගි වෙන්වෙලා අදට මාස අටක්.යුන්ගි අලුතින් හැමදේම පටන් ගන්න තාමත් උත්සහ කරනවා වගෙම ජිමින්ව අමතක කරන්නත් ගොඩක් උත්සහ කරනවා.ජිමින් තාමත් USA වලට වෙලා වේදනව හන්ගන් පිටට පෙන්න හිනා වෙලා ඉන්නවා.හරියට ලෝකයාව රවට්ටන්න එයලා සතුටින් ඉන්නවා කියලා පෙන්නවා වගේ.ටේහ්‍යුන්ග් වගේම ජිමින් Degre එක අරන් එයලගේ university ගමනත් ඉවර කරා.ටේහ්‍යුන්ග් දැන් නැම්ජූන්ගේ business වලට සම්බන්ද වෙලා එවා පවත්වාගෙන යනවා.යුන්ගි යූශී එක්ක හිතා ගන්නත් බැරි තරම් ගොඩක් එකතු වුනා එයගේ ඩැඩා එයා ලග නැත්තන් එයට කිසිම දෙයක් එපා කියන තත්වෙටම යූශී යුන්ගිට බැදුනා..එවගේම යූමී නිතරම ජිමින්ව හම්බෙන්න ඔනේ කියලා යුන්ගිට වගේම ජන්කුක්ට පවා කිවුවා.එකට හේතුවක් ඇහුවහම යූමී නිතරම කරේ ඒ ප්‍රශ්නේ මග හරින එක.ටේහ්‍යුන්ග් මෙහේ ඉදන් ජිමින්ව පුලුවන් තරම් සැනසුවා.
Ym-ජන්කුක්...
යූමී හිටියේ යුන්ගිගේ aprtment එකේ.යුන්ගි යූශී එක්ක අද තනියෙන් බීච් එකේ ඇවිදින්න ගියා. යූමී එයට අසනීපයි කියලා ගෙදර නතර වුනා.එත් යූමී යුන්ගිව එයාගේ aprtment එකෙන් පිටත් කරලා යූමීට ඔන වුනේ ජන්කුක් එක්ක ටිකක් තනියෙම කතා කරන්න.
Jk-ය්-යූමී...
Ym-ජන්කුක් ප්ලීස්...
Jk-ඔයා අදත් ආවේ එකට නම් මට එක කරන්න බෑ ප්ලීස් යූමී ඒ ලමයට නිදහසේ ඉන්න දෙන්න මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ...ඇයි-ඇයි තවත් ඒ ලමයගේ හිත පාරන්න හදන්නේ...මාස අටක් ගෙවිලා ගිහින් යූමී..ප්ලීස්....ඔයටත් ඔන වුනේ යුන්ගි එක්ක සතුටින් ඉන්නනේ..එක නිසා ප්ලීස් ජිමින්ට එයගේ හිත හදා ගන්න දිල ඔයලා පැත්තකට වෙන්න.
YOU ARE READING
Cold Professor And Lovely Student ❤️ ||YOONMIN||
RomanceYg-"ජිමින් තමුසෙගේ ඔය විකාර වැඩ නවත්ත ගන්නවා ඔඊ....තමුසෙට මගුල් නටන්න ඔන්නම් අන්න දොර යනවා එලියට" Jm-"යාහ්....ටෙයියෝ බලපන් එයාට මගේ පිවිතුරු ආදරේ තෙරෙන්නේ නැති හැටි ගොනා මට මගුල් නටන්න ඔනේ එයා එක්ක විතරයි හුවෑ.....බයින්නේ ආදරේට වෙන්න ඇති නේ බන්" Th...