11 ♡

1.4K 239 25
                                    

__________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

__________________________________________________________

" තමුන් මගේ හීනෙකතවත් හිටියෙ නෑ .. !!" 

ටේහ්යුන්ග් ගෙ මුවේ රැදුන කට කොනේ හිනාව උපහාසාත්මක හිනාවක් ලෙසට පරිවර්තනය වෙද්දි ..

" පුදුම බොරුකාරයෙක් වෙලානෙ බබා ඔයා .."

ජන්කුක්ගෙ මූණ ලගටපහත් වුන ටේහ්යුන්ග්  කියද්ද ටේහ්යුන්ග් ගෙ  උණුසුම් හුස්ම ජන්කුක් ගෙ මුහුණෙ වැදෙද්දි ජන්කුක්ට අමුතු හැගීමක් දැනෙන්න ගත්තා ..

" තමුන් කොහොමද මෙහෙට ආවෙ ..?  මගේ හස්බන්ඩ් එන්න කලින් මෙතනින් යනවා .. !!" 

Jungkook ගෙ හිතට දැනෙන අමුතු හැගීම යටපත් කරගෙන ජන්කුක් ටේහ්යුන්ග්ට සද්දෙන් කෑ ගැහුවෙ ඊටත් වඩා ලොකු පුදුමයකෙනුත් එක්ක ..

ඒත් ටේහ්යුන්ග් ගෙ හැසිරීම ජන්කුක් හිතුවට වඩා ගොඩක් වෙනස් වුනා .. ටේහ්යුන්ග් උපහාසාත්මකව හිනාවුනා .. ජන්කුක් බයම දෙයක් ..

" හස්බන්ඩ් !!!  ... ඔයාගේ ඊනියා හස්බන්ඩ් කවදාවත් එන්නේ නෑ බේබි .."

ටේහ්යුන්ග් කේන්තියෙන් රතු වු ඇස් ඇතිව උපහාසාත්මකව හිනාවෙන ගමන් කියද්දි ජන්කුක් ගෙ ඇස් විශාල වුනේ ඒ කියපු දේ ගැන තේරුම් ගොඩක් ජන්කුක්ගෙ හිතට දැනෙද්දි ..

" මොකක් .. නෑ .. නෑ එයා පැයෙන් එනවා කිව්වා .." 

ජන්කුක්ගේ හදවත වේගයෙන් ගැහෙන්නට පටන් ගත්තා .. ඔහු දන්නවා එයාගෙ හබී පැයෙන් ආයෙමත් එනවා කියල එයා ටේහ්යුන්ග්ට කිව්වත් මේ වෙද්දි ඒ පැය ගෙවිලා තවත් පැය කීපයක්ම ඊට වැඩියෙන් ගෙවිලා ගිහින් කියලා .. ජන්කුක් ඉක්මනට ඇදෙන් නැගිට්ටා .. කලබලෙන් ඇදෙන් නැගිට්ට ජන්කුක් වේගවත් අඩි තියන ගමන් කාමරයෙ දොර තියෙන පැත්තට ඇවිදගෙන ගියා .. නමුත් .. ,

SOLD BRIDE || Completed ✅️Where stories live. Discover now