14 ♡

1.5K 237 18
                                    

__________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

__________________________________________________________

" කරුණාකරල ටේහ්යුන්ග් මට යන්න දෙන්න .. මේක හරි නෑ .. ඔයා කරන දේ ගොඩක් වැරදී .. ඔයාට වයිෆ් කෙනෙක් ඉන්නවා .. තව පුංචි බබෙක් ඉන්නවා .. එයාලා වෙනුවෙන්වත් මට යන්න දෙන්න .."

ජන්කුක් කෑගහද්දි ටේහ්යුන්ග් නතර වෙලා ජන්කුක් ගේ කඳුලු වලින් දිලිසෙන ඇස් දිහා බැලුවා ..

" අනේ බේබි ඔයා මං ගැන ගොඩක් දේවල් දන්නවනෙ .. මට වයිෆ් කෙනෙක් ඉන්නව කියලත් දන්නව නේද .. මට පුංචි බබෙක් ඉන්නව කියලත් දන්නවා ..
Impressive .. ??  ඒත් බය වෙන්න එපා .. එයාලට ප්‍රශ්නයක් වෙන් නෑ අපි කරන කිසිම දෙයක් .. විශේෂයෙන් මං ඔයත් එක්ක එකතු වෙන එකවත් .." 

ටේහ්යුන්ග් ජන්කුක් ගෙ කමිසෙ බොත්තම් එකින් එක ගලවල දාන්න උත්සාහ කරා .. ඒත් ජන්කුක් ටේහ්යුන්ග්ට ඒක කරන්න නොදී එහෙට මෙහෙට දගලන්න ගත්තෙ ටේහ්යුන්ග් අමාරුවෙන් පාලනය කර ගන්න උත්සාහ කරන කේන්තිය ආයෙ ආයෙමත් මතු කරවන ගමන් ..

"  ඇයි බේබි ඔයා මට විරුද්ධ වෙන්නේ ..?!!  ඔයාට අමතකද මං දැනටමත් ඔයාට අයිති හැම දෙයක්ම මගේ මේ ඇස් දෙකෙන්ම රසවිදල තියෙනවා කියන එක .. ම්ම් .."

ටේහ්යුන්ග් ජන්කුක් ගෙ සිරුර පුරා ඔහුගෙ ඇස් ගෙනියන ගමන් කිව්වා .. ඇත්ත ටේහ්යුන්ග් ජන්කුක් ගෙ මේ ශරීරයෙ හැම ස්ථානයක්ම රසවිදලා ඇති .. ඒත් ඒ වෙද්දි තත්ත්වය මීට වඩා ගොඩක් වෙනස් .. ජන්කුක් අඩනවා .. හොඳටම අඬනවා .. එයාගෙ කඳුලු පාලනයකින් තොරව දියවෙලා යනවා ..

"  ඒ කාලෙයි මේ කාලෙයි දෙකක් ටේහ්යුන්ග් .. දැන් මං ඔයාටවත් ඔයා මටවත් අයිති නෑ .. ඇයි ඔයාට මේක තේරුම් ගන්න බැරි .. ?" 

SOLD BRIDE || Completed ✅️Where stories live. Discover now