NOTE

209 35 11
                                    

මැදියම් රාත්‍රියෙ සද එලියෙන් විශාල රැස්ස ගස් පිරැනු වනයක් මැදින් ඔහු දිවගියෙ තමන්ගෙ ජීවිතය සිර කරන්නට හදන යක්ෂයින්ගෙන් බේරීමට ,

ඔහු ඝන කැලෑව පීරා ගෙන හති දමමින් දුවගෙන ගියෙ ඔහු පිටුපසින් දුවගෙන එන දඩ බල්ලන්ගෙන් බේරීමට හීන් පොදයකින් තෙත් ව ගිය තෙත් කොල නිසා වේගෙන් දුවයමින් සිටි ඔහු එකපාරටම ලිස්සා ඇද වැටුනෙ ගස් කදන් කොටයක කීරකින් සිනිදු අතෙහි හම හීරිලා යනකොට

"අහ්......ඔම්මා...ර්...රිදෙ..නවා"

"බලපල්ලා ඔය ලගම ඉන්න ඕනි , කුමාරයාට කිසිම හානියක් නොවී අල්ලගනිල්ලා ඉක්මන් කරපල්ලා"

කෙතරම් රිදුම් ගෙන දුන්නත් කකියන අත අල්ලාගෙන විශාල මුල් පොලොවෙන් එලියට ආ ගසක් අස්සෙ ඔහු සැගවුවෙ කෙසෙ හෝ ඔහු පසුපස පන්නන මුරකරැවන්ගෙන් බේරීමට

කටින් පිටවෙන්නට දරන ඉකියත් ඇස් වලින් නොනවත්වා ම ගලන කදුලුත් ඇදුම් කන අතත් තියාගෙන ඔහු වැලලෙන හදින් පැතුවේ අහු වෙන්නට නම් එපායැයි කියමිනි

.

.

.

.

.

ක්‍රම ක්‍රමයෙන් මුර බල්ලන් , මුර සෙබලුන්  වගේම ගිනි දැල් නැති වී යනකොට පුංචි කුමාරයාත් සැගවී සිටි තැනින් අමාරැවෙන් ම එලියට පැමින වේගයෙන් ඉවතට දිව ගියා

මූසල සුලග ඊටම ගැලපෙන අමුතු සද එලියත් වගෙ ම ඈතින් ඇහෙන වෘකයන්ගෙ හඩත් එක්ක ලේ ගලන අතත් ගල්ලා ගත් පුංචි කුමරැ වෙවුල වෙවුලාම ඇදුනෙ ඈතින් ඔහුට පෙනෙන්නට තිබූ විශාල මාලිගාව දෙසටය

සුදු පැහැයක් ගත් හද එලිය වැටුනු ලොකුම ලොකු ගේට්ටුව පටු කාපට් පාරක් වගෙ ම මුලු වත්ත පුරාම පිපී තිබුනු රෝස මල් ! විශේෂයෙන් ම සුදු රෝස මල් ඒ මාලිගයට ගෙනාවෙ අත්බූත බවක් !

මේ කිසිම දෙයක් නොතකා පුංචි කුමරැ ඇරී තිබූ මාලිගාව ඇතුලට පියමන් කරත්ම කුමරැවත් බය කරමින් ප්‍රධාන දොරටුව වැසුනෙ ඉබේටමය...එයින් ගැස්සුනු පුංචි කුමරැ වේගයෙන් රිදුම් දෙන අතත් නොතකා තරප්පු පෙලෙහි දිවගියෙ
පාලුවට ගිය මන්දිරයේ තරප්පු වලින් හට ගන්නා සද්දය මන්දිරය පුරා රැව් දෙන කොටයි
ඒත් එක්කම උඩුමහලෙහි විශාල යකඩ දොරක් ඇරී ගියෙ ක්‍රීස්ස්ස් යන ශබ්දය නගමිනි

නමුත් පුංචි කුමරාට ඇසුනාද ? දොර ඇරෙන ශබ්දයවත්,
මාලිගය පුරා ම පැතිර ගියපු ඒ විසිල් හඩ පුංචි කුමරැට ඇසුනාද ?
ඇසුනානම් ඔහු දැන ගනීවී.............ඔහු ආවෙ සැබෑ ම යක්ෂයා ලගට කියා....




Draculas '  white rose     

Transylvanian වල පාලු මන්දිරය තුල පිපුනු ආදරණීය සුදු රෝස මල !















° This is only fanfiction so don't get too much serious

°in this story i get idols name but its only for the fanfiction

°this is bl fanfiction so if you are not bl shipper or u don't like gay, lesbians things so dont read this please if u don't like

°some smut part of bl couples ! So warning

°this is bts fanfiction so the main couple is taekook , yoonmin , namjin and hope single

° so enjoy this story if u like.........








TNX FOR LCHI'S COVER SHOP TO MADE FOR THIS COVER









DRACULA'S white rose ....TK ( ONGOING )Where stories live. Discover now