Chapter 78

7.5K 562 64
                                    

" සුදුනෝනා..."

" දෙයියනේ චූටී...එපා..." යීබෝගේ අතෙහි වූ බත් පිඟාන බිමට අතහැරුණේ උඩ තට්ටුවේ පඩිපෙළ අසළ සිටිමින් රෝද පුටුවෙන් නැගිටින්නට දගලන ජාන්ව දැකිමෙනි.

" පිස්සු හැදිලද..?ඔයාට මැරිලා යන්නද ඕනි ආහ්..ඇදෙන් නැගිට ගන්න පුළුවන් උනා විතරයි නේද..?රෝද පුටුවෙන් තනියම මෙතනට ඇවිත් හිට ගන්න බලන්නේ...මැරෙන්නද ඕනි අහ්හ්..මැරෙන්නද ඕනි..." යීබෝ කෝපයෙන් කෑ ගැසුවේ ජාන්ගේ උරහිසට අතමිටි මොලවා ගසමිනි.

" මැරෙන එක හොඳ නැද්ද..?මගේ wife මම කියලා කෙනෙක් නෑ කියලා හිතන් වැඩ කරද්දී...මගේ අතපය හතර වාරු නැති නිසාද උඹ මෙහෙම මට කරන්නේ..."

" පිස්සු..."

" වෙන්න ඇති..මට පිස්සු තමා..එක වහලේ යට ඉදගෙන මං උඹේ මූණ දකින්නේ මාස එකහාමාරකට පස්සේ...මං උඹේ කටහඩ ඇහුවේ මාස එකහමාරකට පස්සේ...මොකක්ද මේකේ තේරුම යීබෝ අහ්හ්...මීට වඩා හොඳයි මම..."

" මැරිලා ගියා නම්..නේද?ඒකට නෙවෙයිද ඔයා ලෑස්ති උනේ...ඔයාට ඕනි උනේ ඒකනේ...ඉතින් ඇයි මැරුණේ නැත්තේ...ආහ්...මැරුණේ නෑනේ...මේ හොඳට ඉන්නේ.. ඉතින් දැන් හොඳට සනීප වෙනවා.."

" යීබෝ..." ජාන් කෝපයෙන් කෑ ගැසුවේය.

" කටේ සද්දේ අඩු කර ගන්න ඔයාගේ..මං බය නෑ දැන් ඕවට..."

" උඹ මට මෙහෙම කරන්නේ මගේ අතපය හතර වාරු නැති නිසාද..?ආහ්...යීබෝ..උඹ මට මෙහෙම කරන්නේ ඒකද?"

" හහ්..ඔයාගේ වැඩ නිසා මොකද උනේ චූටි...ආහ්..ඔයාට තියෙන බයට කවුරුත් ප්‍රසිද්ධියේ කතා නොකලට රටේම උන් දන්නවා මුළු චීනයක් අනිත් පැත්ත ගැහුවේ,චීනේ ජානධිපතිතුමාගේ කෑලි සවලෙන් අහුලන්න උනේ මොන හේතුවකටද කියලා...ප්‍රසිද්ධම රහස ඒක..නීතියෙන් මිනිමරුවෝ කියලා හංවඩු නොගැහුවට හැමෝම දන්නවා ජනාධිපතිගේ මිනීමරුවෝ කවුද කියලා...ඔයාගේ මෝඩ වැඩ නිසා මගේ කොල්ලෝ දෙන්නා මිනිමරුවෝ උනා...ඔයා නෙවෙයිද මේවට මුල ආහ්...එහෙම තියාගෙන තමුන් මොන හයියකටද මට කෑ ගහන්නේ ආහ් ජාන්..."

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
නුඹට පමණයි (Zhanyi)(21+)Where stories live. Discover now