Hi guys මේක මගේ දෙවෙනි කතාව.
මේක GL කතාවක්. මගේ යාලුවෙක්ගේ ඉල්ලිමකට තමා මම මේක ලියන්න පටන් ගත්තේ.මේ කතාව university එකක් ඇතුලේ වෙන කතාවක්
මේ ගෙතෙන්නේ
නපුරු ආඩම්බරකාර Niro ගෙයි.🔥
ටිකක් අහිංසක රූහිගෙයි ❤
ආදර කතාවයි❤😘
මන් හිතනවා ඕගොල්ලෝ මේ කතාව ආසාවෙන් කියවයි කියලා😁
YOU ARE READING
𝙸 𝚊𝚕𝚠𝚊𝚢𝚜 𝚝𝚑𝚒𝚗𝚔 𝚊𝚋𝚘𝚞𝚝 𝚢𝚘𝚞❤️😘💞
RomanceHi guys, This is my second story Girl x Girl love story😁 මන් කතාව දාන්න කලින් එක දෙයක් ඉල්ලනවා ඕගොල්ලන්ගෙන් මේ කතාව නිකන්ම නිකන් imagination එකක් විතරයි. ඕගොල්ලෝ මේවා කියවලා මේවගේ දේවල් කරන්න යන්න එපා. ඕගොල්ලෝ දැනටමත් එහෙම අය නම් ඒකට ප්රෂ...