" ජං... ජංකුක් හි.... හියොං ඇවිත්... නවත්තන්න "
ටේ ජංකුක්ව තමන්ගෙන් අහකට තල්ලු කරන ගමන් කෑගැහුවත් ජංකුක් හිටියෙ ඒ හෙලවෙන තොල්වලට මත් වෙලා.
" බැහ්..... "
" ටේ... ඔයා ඉන්නවද... "
" ආශ්..... හියොං.... මං... වො... ආහ්.... වොශ්රූම් එකේ.... "
" අහ්හ්.... හා... ඔයා ජංකුක්ව දැක්කද.... "
" අහ්.... න්...නෑ..... නෑ "
" ආහ්.... හරි.... හරි.... දැක්කොත් කියන්න.... නම්ජුන් එයාට ගෙදර යන්න කතා කලා කියලා... "
" හ්... හරි.... හියොං "
ජින් ඇවිත් ටේට කියද්දි ටේ හිටියෙ ජංකුක්ගෙ ආඩම්බරකාර අත් අස්සෙ හිර වෙලා. ටේ අමාරුවෙන් වචන ගැට ගැහුවෙ ජංකුක් තවමත් තමන්ගෙ බට්ස්වලටවත් හෝල් එකටවත් නිදහසක් නොදුන්න නිසා.
" ජංකුක් දැං යන්න.... ප්ලීස්...."
" ම්ම්... හෙට යුනි එන්න..... මං බලං ඉන්නවා..... "
" හ්.... හරි.... "
____________________
" උබ දැං මොකද්ද කරන්න හිතං ඉන්නෙ කියහංකො..... "
" එයාව මට ඕනි බං "
" උබට පිස්සුද බං "
" දැක්කනෙ එදත් "
" ඒක මං ගානට හදලා ගන්නංකො "
" ගනී ගනී... "
සෝහ්යුක් ලෙක්චර් හෝල් එකේ ඉන්න ගමන් තමන්ගෙ යාලුවො එක්ක කතා කරන ගමන් හිටියෙ එයාගෙ හිත ගත්ත යුනි එකේ ඉන්න ලස්සන ම කොල්ලා ගැන.
සෝහ්යුක්ගෙ යාලුවො කොච්චර කිව්වත් ටේහියොං ලේසි නැහැ කියලා සෙක්යොන්ට මොන මාර්ගෙකින් හරි ටේට ලං වෙන්න ඕනි වුනා. තමන්ගෙ හිතේ ටේ ගැන ඇති වුනේ ආදරයක්ද එහෙමත් නැත්තං නිකම්ම නිකං ආකර්ශනයක් ද කියලා දන්නෙ සෝහ්යුක් ම තමා.
සෝ හියුක් හිටියෙ අද ටේහියොංව තමන් ලගට ගන්න පළවෙනි අඩිය තියන්න ඇගිලි ගැන ගැන. ඒ අතරෙ ජංකුක් හිටියෙ ටේහියොං කොලේජ් එකට එනකල් කිසි ඉවසිල්ලක් නැති ගානට. ටේහියොං දන්නෙ නැ අද එයාට මූණ දෙන්න වෙන ලොකු ප්රශ්නෙ ගැන.