ම්ම්ම්ම් හරියටම කිව්වොත් අපි අපි ඉන්නේ 7rl කියන ලෝකයේ එහේ ඉන්නේ විශේශ මායා බල තියෙන මිනිස්සූ විතරයි.ඒ ව්තිට්ටතරක් නෙවෙයි ඒකත් පෘතුවියට සමාන කම් තියෙන ලෝකයක් හරියටම කිව්වොත් තුවියටම සම්මන්තර ලෝකයක් කිව්වොත් නිවැරදි
ඒතකොට මේ ඉන්නේ මගේ අක්කා මගේ තාත්තගේ දෙවනි බිරිදගේ දුව ඉතින් මගේ සුළු සොයුරිය ඒත් එයත් මගේ දවසේ මට චුට්ටක් කලින් ඉපදිලා තියෙන්නේ ඒ කියන්නේ බඩවල් දෙකකින් ඉපදුන එක තාත්තගේ දරුවෝ ....අපි දෙන්නගෙන් අක්කා වැඩිමල් වෙන්නේ පැය දෙකකින් විතරයි අපි දෙන්නටම වයස 19 යි..
li yeongi අක්කාගේ අම්මා කොරියන්
සෝ මම තමයි li lieongi
මගේ අම්මා චයිනිස් ඒ නිසා අපි වෙනස් අනික අක්කාට අදුරෙදි දේවල් දකින්න සහ ආලෝකය පාලනය පුලුවන්.. ඒක ගොඩක් වටින පවර් එකක් හැබැයි ඉතින් මට තියෙන්නේ සත්තුන්ට කතා කරන්න පුලුවන් පව එකක්....