අදත් මන් ගියෙ උදෙම ලයිබ්රරීයට..
එයා හැමදාම ඉද ගන්න තැන අදත් ඉදගෙන හිටියා පොතක් කියවන ගමන්.. මට එයා එක්ක කතා කරන්න ඔනෙ. අනිවාරෙන්ම එයා වගෙම එයාගෙ කටහඩත් ලස්සන ඇතී..
මන් එහාට වෙන්න පොත් රක්කෙකට හෙත්තු වෙලා එයා දිහා බලාගෙන ඉද්දි එයා ලගට ආවෙ ටේහ්යුන් එයාගෙ හොදම යාලුවා..
මාව දකි කියලා මන් එක පාරක් අයෙම එයා දිහා බලලා එලියට ගියා.