මගෙ ඇස් වල කදුලු පොරකද්දී මන් එහෙමම හැරිලා යන්න ගියෙ මැරුනු මනුස්සයෙක් ගානට..
මන් යද්දී මගෙ යාලුවො මගෙ පස්සෙන් දුවගෙන ආවේ කලබල වෙලා..
උනු දේ එයාලටවත් හිතා ගන්න බැරි වෙන්න ඇතී..
ජියොන් ජන්කුක් ආදරේන් පැරදිලා
~chapter 7~