~chapter 12~

182 63 0
                                    

"අඩපන් ජන්කුකා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"අඩපන් ජන්කුකා.. ඔහෑටි රිද්ද ගන්න එපා.. මන් උබට එයාව අමතක කරන්න කියන්නේ නෑ මොකද මන් දන්නවා උබට එක කොහොමවත් කරන්න බෑ කියලා"

"අනේහ්.. නම්ජුන් මට දැන් අඩන්නවත් කදුළු නෑ.. මන් තවත් කොහොමද මෙහෙම ඉන්නේ"

"අහන්න එක පාරක් ඔයා එයාට කියන්න ආදරේයී කියලා"

"එත් එයට ආදරේ කරන්න කෙනෙක් ඉන්නවාලුනේ මන් කොහොමද එතකොට කියන්නේ"

"අපි දන්නෙ ණෑනෙ එක ඇත්තක්ද කියලාකොල්ලාගෙන් කරදරෙ නිසා කිවද දන්නේ නෑනෙ මොකද අපි හෙව්වා එයා ගැන එයාට එහෙම කොල්ලෙක් නෑ"

මගෙ හිත කියන්නේ බෑ කියලමයී.. වේදනා විදගෙන හරි මන් මෙහෙම ඉන්නම් මන් ඔක කියලා ඔයාව අපහසුතාවේට පත් කරන්න මට ඔනේනෑ

 ❝𝙷𝚒𝚐𝚑 𝚜𝚌𝚑𝚘𝚘𝚕 𝚕𝚘𝚟𝚎❞ ✔Where stories live. Discover now