මොකද එක එදා මන් එයාට දෙන්න ගෙනාපු රොස මල.. මගෙ අතින් බිම වැටුනු සුදු රොස මල..
එ දවස මතක් වෙද්දී මගෙ ඇස් වල කදුලු පිරුනත් මන් ඇස් පිල්ලම් එක දිගට ගහලා කදුලු නවත්ත ගත්තා..
"මේක ඔයාගෙ රොස මල එහෙම නේද.. මට දෙන්න ගෙනාපු.. "
එ වචන එක්ක මගෙ ඇස් පුදුමෙන් ලොකු වෙන්න ඇති.. එයා තාම එක අතකින් මගෙ අත අල්ලගෙන අනිත් අතින් මට රොස මල දික් කරගෙන හිටියෙ.