~chapter 19~

182 65 6
                                    

"ඇයි අනේ ඔයා එක බිම දලා ගියෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ඇයි අනේ ඔයා එක බිම දලා ගියෙ... ඔයාට එක මට දෙන්න තිබුනා නේද කොහෙද ඉතින් කතාව බාගෙට අහගෙන දූවලා ගියෙනේ ඔයා හුම්"

හුරතලේට මුනත් නපුරු පාට කරගෙන එයා ඔහේ කියවගෙන යනවා.

"ඔයා දන්නවාද මන් ආදරෙ කරන්නේ කටද කියලා.. මන් ආදරේ කරන්නේ ජියොන් ජන්කුක් කියලා කෙනෙක්ට කොහෙද ඉතින් එයා මට ආදරේයි කියන්නෙ නැතුව යන්න ගියනෙ හුම් මන් බලාගෙන හිටියා කියන්න එනකන් එත් ආවේ නෑනෙ බොරුවට අඩ අඩ ඉදලානෙ ඔන්න ඉතින් එක මටම කියන්න උනා අන්තිමෙට"

 ❝𝙷𝚒𝚐𝚑 𝚜𝚌𝚑𝚘𝚘𝚕 𝚕𝚘𝚟𝚎❞ ✔Where stories live. Discover now