~chapter 20~

238 71 36
                                    

නපුරු විදිහට හුරතලෙන් කියවන් යද්දි මට හිතුනෙ එයා මන් ගැන බලන් ඉදලා කියලයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නපුරු විදිහට හුරතලෙන් කියවන් යද්දි මට හිතුනෙ එයා මන් ගැන බලන් ඉදලා කියලයි.. එ වගෙම එදා එයා අර පිරිමි ලමයාට කියපු දෙත් මන් බාගෙට අහගෙනනේ ගිහින් තියෙන්නෙ අයියො මගෙ මොඩ කම..

වෙලුනු රොස මල එයා මට දෙද්දී මන් අනිත් අතින් ඇදලා එයාව මගෙ පපුවට තුරුල් කර ගත්තෙ එයාත් ආපස්සට හිනා වෙවී මගෙ පපුවේ ගුලි වෙද්දී.. මාව සතුටෙන් පිරිලයි තිබුනේ.

මට ඇහුනා යාලුවොත් විසිල් ගගහා සතුටෙන් කෑ ගහන විදිහ.. ජිමින්ගෙ යාලුවා ටේහ්‍යුන් පැත්තට වෙලා උඩ පැන පැන කැ ගැහුවේ එයාත් සතුටෙන් කියන්න වගෙ..

අන්තිමට මගෙ ආදරේ මන් ලගට ආවා.. මගෙ පලවෙනි ආදරේ මගෙ හුරතල් ජිමිනී මගෙම උනා..  මන් එයාව චුට්ටක් ඇත් කරලා කම්මුලක හාදුවක් තිබ්බේ එයාව ලැජ්ජාවෙන් රතු කරලායී.. ලැජ්ජව නිසාම චුටි අතෙන් මගෙ පපුවට ගැහුවේ රිදෙන්නෙවත් නැති වෙන්න.. එගමන්ම මගේ පපුවට ගුලි උනේ හුරතලයෙක් වගෙ   හිනා වෙන ගමන්..

මට ඇහුනා ලයිබ්‍රරී එක ඇතුලේ කට්ටිය කෑ ගහලා බැනුනුත් අහනවා මිස් කෙනෙක්ගෙන්.. එයා දකී කියලා කට්ටියම අපි දෙන්නාව වට කරගෙන අයෙම කෑ ගහන්නේ නෑ කිවා..

මගේ යාලුවොන්ට මන් ගොඩාක් ස්තුතී කරන්න ඔනේ එ වගෙම මගේ ජිමිනීටත්.. මගේ ජිවිතෙට ආවාට...

                                                                          End
උසස් පාසලෙ ආදරය ඔන්න ඔය විදිහට ඉවර උනා.. ඉවර උනා නෙවෙයී ඒ දෙන්නාගෙ ආදරේ පටන් ගත්තා කිවොත් තමා හරී
.................................................................................

අද මට නිවාඩු දවසක් නේ ඔන්න ඉතින් එ නිසා කතාවක් ලිවා.. 😁

අයෙම දවසක තව එකක් ඇරගෙන එන්නම් හොදද 🤭

ඔයලා මෙකට කැමතීද..
කතාව ගැන මොන හරි කියාගෙන යන්න 🤭❤️

 ❝𝙷𝚒𝚐𝚑 𝚜𝚌𝚑𝚘𝚘𝚕 𝚕𝚘𝚟𝚎❞ ✔Where stories live. Discover now