👤 .... යාළුකමද? ආදරයද? .... 👤

37 6 12
                                    

" මනුස්සයෙක් විවාහ කරගන්න එක අපිට කොහොමටවත් කරන්න බෑ ටේ. ඒක ඔයත් දන්නවානෙ. ඒ අදහස වහාම හිතෙන් අයින් කරගත්තොත් තමයි හොඳ "

ජූන් හිටියෙ තමන්ට විවාහයට ආරාධනා කෙරුව ටේහ්යොන්ග්ට බැරෑරුම් විදිහට ඒ ගැන තේරුම් කරනගමන් .... 😑

" යාහ්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" යාහ්.... අහලා නැද්ද නිකමටවත් කතාවක් තියෙනවා එහෙම දෙන්නෙක්ට දරුවෙක් ලැබුනොත්දරුවා අර්ධ රාක්ෂයෙක් වෙනවා කියලා "

" ඒවා නිකම්ම නිකන් කතා විතරයි ජිමිනා. ඒක උන කෙනෙක් ඉන්නවනම් කියන්න. මම පිළිගන්නම් "

ටේ කට කොනෙන් හිනාවුනේ ජිමින් කිව්ව කතාව සතපහකටවත් ගණන් නොගෙන .... 😕

ටේහ්යොන්ග් එයාගෙ හ්යොන්ග්ලා එක්ක තර්ක කරගෙන නොගියත් ජිමින් ජන්ග්කුක් දෙන්නා එක්කනම් තර්ක කරන්න දෙපාරක් හිතුවෙ නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටේහ්යොන්ග් එයාගෙ හ්යොන්ග්ලා එක්ක තර්ක කරගෙන නොගියත් ජිමින් ජන්ග්කුක් දෙන්නා එක්කනම් තර්ක කරන්න දෙපාරක් හිතුවෙ නෑ .... 😁

- නපුරේ පියාපත් -Where stories live. Discover now