2🐥🐱

868 144 10
                                    

Jimin pov...

අදට එක වේලා හරියටම මාස දෙකක් වෙනවා.. එදා උදේ මට සිහිය එද්දි එ තිරිසනා හිටියේ නැ මම ලග .. මම එදා කොහොම හරි මුළු රුම් එකම අස් කරලා මාත් වොශ් දාගෙන ආපහු ඇදට වැටුනේ නිදාගන්න කියලා .. මම දන්නවා මම රෙප් උනා කියලා එත් එහෙම උනා කියලා මම අඩන්න ඕන ද නැත්නම් පොලිසි ගිහින් මුළු රටටම මම රෙප් උනා කියන්න ද මට ඕන නැ එහෙම කෙනෙක් වෙන්න එකෙන් මගෙ දෙමාපියන් දෙන්නට ගොඩක් ලොකු අවමානයක් සිද්ද වෙයි..

එදා ඔම්මා රැ වෙනකන් මගෙ රුම් එකට ආවේ නැ .. එ වගෙම ඊට පහුවෙනිදා මම නිව්ස් බලද්දී දැක්කේ අර මිනිහා කන්ග් මැරිලා කියලා ..

මට සතුටු වෙන්න ද දුක් වෙන්න ද කියලා හිතාගන්න බැරුව ගියා එත් මට එක දෙයක් තෙරුනා මනුස්ස ජිවිතෙ කොයි වෙලේ නැති වෙයිද කියලා කියන්න බැ

ඔය විදියට දවස් ගෙවිලා ගියා එ වගෙම ඔම්මායි ඩෑඩ් දෙන්නා ගොඩක් වෙනස් උනා එ වෙනස කොහොමද කියනවානම් පුංචි සද්දයක් ඇහුනත් එ දෙන්නා බය වෙනවා..

🐥 ඔයා මේක කරන්නම ඕන ජිමින් නැත්නම් ඉස්සරහට දුක් විදින්න වෙයි

මම දැන් ඉන්නේ මගෙ වොශ් රුම් එකේ එ වගෙම මගෙ අතේ පෙග්නෂී ටෙස්ට් එකක් තියෙනවා .. මේක මම කරන්නම ඕන මොකද උදේ සෞඛ්‍ය පාඩමට කියලා දුන්නා පෙග්නට් කෙනෙක්ගේ මුලීක ලක්ෂන.. එයාට ඉස්සෙල්ලාම චුටි චුටි කැරකිලී එනවා එතකොට වොමිට් වෙනවා බඩ රිදෙනවා ඉතින් එ කිව්ව ඔක්කොම දෙවල් මට මේ වෙනකොට වෙලා තියෙන්නේ එකායි අද ස්කුල් ඇරිලා එද්දි ෆාමෂී එකකින් මැෂින් එකක් අරගෙන ආවේ

.

.

.

.

A/pov..

ජිමින් තමන්ගේ අතේ තිබුනු පෙග්නෂී ටෙස්ට් එකට තමන්ගේ මුත්‍රා බිංදුවක් දාලා  ඇස් දෙක පියාගත්තේ අනේ එ දෙ නම් සිද්ද වෙලා තියෙන්න එපා කියලා ...

එත් ජිමින් තමන්ගේ ඇස් ඇරලා ටෙස්ට් එක දිහා බලද්දී පෙග්නෂී ටෙස්ට් එකේ රතු ඉරි දෙකක් ඇදිලා තිබ්බේ ජිමින්ගේ බොල ඇස් වලින් කදුළු කැට වැටෙද්දී ...

✨️ My cold crush 🐱🐥❤️✨️ Completely ❤️Where stories live. Discover now