1st Chapter

260 15 0
                                    

උදේ පාන්දරම කුරුල්ලන්ගේ ලස්සන කටහඩට නින්දෙන් ඇහැරැන ජන්ග්කුක් හොදට පිරිසිදු වෙලා ඇදුමකුත් ඇදගෙන උදේ කෑම ගන්න භෝජනගාරෙට ආවා.එයා එනකොටත් පිය රජතුමාලා දෙන්න උදේ කෑම මේසේට වාඩි වෙලත් ඉවරයි

💜සුබ උදෑසනක් අප්පා,  සුබ උදෑසනක් ඔම්ම
💕සුබ උදෑසනක් මගේ පුතේ
💙සුබ උදෑසනක් පුතේ ඉද ගන්න
💜හරි අප්පා ස්තූතියි

රාජධානියේ දේවල් ගැන තුන් දෙනාම කතා කරන්න පටන් ගත්තේ කෑම කන අතරතුරමයි.

💙ඉතින් පුතේ කෝමද ඔයාගේ සටන් පුහුණුව එහෙම

අධිරජතුමා ඇහුවේ කුමාරයා දිහා බලන ගමන්

💜ගොඩක් හොදයි අප්පා. මූල් කාලෙට වඩා මම හිතන්නේ මම දැන් ගොඩක් සටන් කලාව ගැන දන්නවා

ජන්ග්කුක් කිව්වේ ටිකක් ආඩම්බරයෙන්

💕මම දැන ගෙන හිටිය මගේ පුතා දක්ෂයි කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💕මම දැන ගෙන හිටිය මගේ පුතා දක්ෂයි කියලා. හොදට පුරුදු වෙන්න පුතේ ඔයාට අනිවාර්යයෙන්ම පුලුවන්

💜ස්තූතියි ඔම්මා
කුමාරයා කිව්වේ ලස්සන හිනාවකුත් එක්ක.

කෑම අරන් ඉවර වෙලා පිය රජවරු දෙන්නටම ආචාර කරපු කුමාරයා එයාගේ කුටියට ගිහිල්ල එයාගේ සටන්  ඇදුමත් ඇදගෙන සටන් පුරුදු කරන තැනට ගියා.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
The Ocean of love 🔞🐰🐻🧜🤴(Taekook/Onhold/top Jungkook)Where stories live. Discover now