Girlfriend

217 30 10
                                    

හායි, මේ කතාව ෂෝට් එකක්. චැප් තුනයි. මේක පාට් වන්.


*****


"හේයි ඩැඩී,"

කාර්යාලයට කඩාවැදුන වයස අවුරුදු විසි දෙකක තරුණිය දිහා ජොන් ජන්ග්කුක් සහ එයා ඉදිරිපිට ඉඳගෙන හිටි අනෙකුත් පිරිමි තුන් දෙනා හිස ඔසවලා බැලුවේ පුදුමයෙන්. ඒ තුන්දෙනාව දැක්කම කීව තරුණිය මේ වෙලාවෙ මෙතනට ආපු එක ගැන පසුතැවෙන්න පටන් ගත්තා. එයාගෙ කම්මුල් දෙකටත් ලාවට ලේ පිරෙන්න පටන් අරන්.

තරුණිය නමින් චෝයි ඉයෝනා.

ජොන් ජන්ග්කුක්ගෙ සොෆ්ට්වෙයාර් කම්පැනි එකේ කන්ට්‍රෑක්ට් බේසිස් එකට වැඩ කරන ෆ්‍රීලාන්ස් ප්‍රෝග්‍රැමර් කෙනෙක්.

හැබැයි ජන්ග්කුක් එයාව හයර් කරේ හැකියාව නිසාමත් නෙමෙයි.

කෙල්ල ප්‍රෝග්‍රැමින් වලට දක්ශයි.

ඊට වඩා ඇඳේදි ජන්ග්කුක්ව සතුටු කරන්න දක්ෂයි.

"ඔහ්... බෑඩ් ටයිමින්- අයි ගෙස්- සොරී."

"ම් ඒකට කමක් නෑ ඉයෝනා, අපේ මීටින් එක කොහොමත් දැන් ඉවරයි. ඔයා ඉන්න, අපි යනවා."

ඉයෝනා සමාව ඉල්ලනකොට පිරිමි තුන්දෙනාගෙන් එක්කෙනෙක් එහෙම කියමින් මේසෙන් නැගිට්ටා. ඒ කිම් තේහ්යන්ග්, කම්පැනි එකේ CFO. එතකොට ඉඳගෙන හිටපු අනිත් පිරිමි දෙන්නත් තේහ්යන්ග් එක්කම නැගිට්ටෙ මේසෙ උඩ දිගෑරගෙන හිටපු ලැප්ටොප් ටික වහලා අත් වලට අරගනිමින්. ඒ කම්පැනි එකේ ඩිරෙක්ටර්ස්ලා දෙන්නෙක්, කිම් නම්ජූන් සහ මින් යුන්ගි.

තුන්දෙනාම ජන්ග්කුක්ට සමුදීලා ඉයෝනා එක්කත් ලාවට හිනා වෙලා කාමරෙන් පිටතට ගියා.

එයාලා යනකන් ඉයෝනා අත් දෙකත් පසුපසට බැඳගෙන සපත්තුවෙන් බිම හාර හාර බලා හිටියේ හිස ඔසවලා එයාලා දිහා බලන්න ලැජ්ජාවට.

ඔෆිස් එකට එන්න කියලා ජන්ග්කුක් මැසේජ් කලාම ඔෆිස් එක ඇතුලෙ තව අය ඉඳීවි කියලා ඉයෝනා හිතුවෙ නැහැ.

"හේයි බේබි ඩෝල්,"

පිරිස යන්න ගියාට පස්සෙ මුලින්ම නිහඬතාවය බිඳ දැම්මේ ජන්ග්කුක්.

The Addict | jjkWhere stories live. Discover now