Tae cabin එක ගාවට යනකොටත් doctor කා එක්කදෝ phone එකෙන් කතා කර කර හිටියේ.
On the phone call;
Doctor : හ්ම් ok කොහොම හරි A positive ලේ වලට ගැලපෙන heart එකක් හොයා ගන්න.
Tae : Excuse me doctor, may I coming
Doctor : oh ok Coming what do you want
Tae : Doctor ඉස්සෙල්ලා ඔයා මොකක් හරි කියන්න ගියා නේද. මියානේ අපි ටිකක් කලබල උනා. Please කියන්න doctor ඇත්තටම jungkook ට අවුලක් නෑ නේද.
Doctor : මියානේ MR kim ඇත්තම කිව්වොත් MR jeon ට සිහිය ආවට එයාට හොදටම අමාරුයි. Accident එකෙන් MR jeon ගේ heart එකට ගොඩක් dammage වෙලා. අපිට පුලුවන් තරම් ඉක්මනට MR jeon ගේ ලේ වර්ගයට ගැලපෙන heart එකක් හොයා ගන්න වෙනවා. ඇත්තම කිව්වොත් එයාට ජීවත් වෙන්න පුලුවන් උපරිම තව පැය 2ක් තරම් පොඩි කාලයක් විතරයි. මන් නම් හිතන්නේ නැහැ MR jeon ගේ ලේ වර්ගයට ගැලපෙන heart එකක් මෙච්චර ඉක්මනට හම්බ වෙයි කියලා ඒත් අපි අපේ උපරිමෙන්ම උත්සහ කරනවා MR jeon ගේ ලේ වර්ගයට ගැලපෙන heart එකක් හොයා ගන්න.🥲😖😓
Tae pov ; Doctor ඒක කියනවත් එක්ක මට දැනුනේ හරියට මගේ හුස්ම නවතින්න යනවා වගේ පොඩි කාලෙ ඉදන් එකට හිටපු , පොඩි කාලෙ ඉදන් මං ගාව හුරතල් වෙවී හැමතිස්සෙම tae tae hyungie ගගා පස්සෙන් ඇවිත් මගේ හැමදෙයක්ම හොයලා බලපු , jimina යි මායි එක්ක හැම කුප්ප ගොං වැඩකටම උදවු කරලා ඊට පස්සේ hyung ලා බනිද්දි ගොඩක් වෙලාවට එයා පිට වැරැද්ද දාගෙන එයා බැනුම් අහනවා. අනේ මගේ කුකී ඇයි ඔයාටම මෙහෙම උනේ. අනේ මගේ bunny යෝ මං මොකද කරන්නේ. 😖😭😔😢
මගේ bunny පැටියා වෙනුවෙන් මං මොකක් හරි කරන්න ඕනේ.🥺
Tae එහෙම හිත හිත අඬා ඉද්දි එකපාරටම ආයි doctor පැත්තට හැරුණේ හිතට ආපු අදහසක් නිසා.
Tae : doc.....doctor... මේ jungkook ගේ ලේ A positive නේද....🥺
Doctor : ඔව් ඇයි.....
Tae : මේ.. මේකයි doctor......................
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
ටික වෙලාවකට පසු tae හිනා වෙවි jk හිටපු room එකට ඇවිත් මැෂින් ගොඩක් මැද ඇදේ hyung ලවත් වට කරගෙන වැතිරිලා හිටපු jk ව වැලදගත්තා.
Jk pov ;
මගේ ඔලුවේ දකුණු පැත්තෙන් ආපු දරාගන්න බැරි කැක්කුමක් එක්ක මම ඇස් දෙක ඇරියා. ඒත් මෙච්චර වෙලා කළුවරට හුරු වෙලා තිබුණු ඇස් එළියට හුරු වෙනකන් එක දිගට ඇස්පිල්ලන් ගහන්න ගත්තා. මගේ හතර වටේටම ඉන්න nurse ලයි doctors ලයි දැක්කට පස්සේ මට ටික ටික ආයෙත් car accident එක මතක් වෙන්න ගත්තා. ඒක ගැන හිත හිත ඉද්දි එකපාරටම jimini hyung දුවගෙන ඇවිත් මාව බදා ගත්තා.ඊට පස්සේ අනිත් hyung ලත් ඇවිත් මාව බදා ගත්තා.Yoongi : යායාආආආආආ.................... කුකියෝයෝ මං කිව්වා නේද මේ මහා රෑ කාර් එකත් අරං තනියෙන් යන්න එපා කියලා. කොහෙද ඉතින් කියන දෙයක් අහන එකක්යැ... ඔහොම හරි බේරුනා ඇති. තෝ දන්නවද අපි කොච්චර බය උනාද කියලා😣😑😠
( ඒ වෙද්දි ලේසියෙන් අඩවන්න බැරි (ළුණු වලට ඇර😉😆) යූන්ගිගේ ඇස් වලට කදුලු ඇවිත් තිබුනා. )
Namjoon : හරි හරි ඒකට කමක් නැහැ. දැන් කුකීට අවුලක් නෑනේ 🤗
Jungkook : hyung මට ටිකක් තනියෙන් ඉන්න ඕන උනා ඔයාලම දන්නවනේ දවල්ට තනියෙන් යන්න බැහැ කියලා. මේ ARMY ලා හැමතැනම ඒකයි රෑ ගියේ. ආාාග්හ්හ්හ්......😣
Jimin : අනේ ඇයි කුකී ඇයි මැණික මොකද උනේ පැටියෝ.🥺😢
Jungkook : අනේ නැහැ hyung මගේ ඔලුව කකියනවා. ඒකයි.... මේ ඒක නෙවේ කෝ tae tae hyungi මන් එයාව දැක්කෙම නෑනේ....🥺
Hobi : ආ.. එයා අපි එක්ක හිටියනේ. දැන් කොහේ ගිහින්ද මන්දා මේ පොඩි එකා.. කොහොමත් අපිට වඩා ඒකාට තමා ඔයාව බලන්න ඕන වෙලා තිබුණේ😇😐😒
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
Hi my dear readers ,
මම ආවෝ දිගම දිග chapter එකක් අරගෙන. අම්මෝ මගේ අත නෑ වගේ type කරලා. කතාව කියවලා හොදනම් comment එකක් දාන්න 😇
එහෙනම් අදට මම යනවා Bye Bye all🙏
Love you guys sooooo much 😇❤❤
YOU ARE READING
𝔸𝕝𝕨𝕒𝕪𝕤 𝕪𝕠𝕦 𝕒𝕣𝕖 𝕚𝕟 𝕞𝕪 ( 𝕠𝕦𝕣 ) 𝕙𝕖𝕒𝕣𝕥 (Completed)
Short Storyඑකම මවකගෙන් නොඉපදුනත් එකම කුසෙන් ඉපදුනා හා සමාන යහලුවන් මේ ලෝකේ ඉතාමත් අඩුයි.🥺 ඒ වගේ යහලුවන් ලබන්න ඒ කෙනා ගොඩක් පින් කරලා තියෙන්න ඕනේ.🙂 අපි හැමෝම දන්න අපි හැමෝම ආදරේ කරන BTS සාමාජිකයන් කියන්නේ ඒකට හොදම උදාහරණයක්.😊 ඉතින් ඒගොල්ලන්ගේ ජීවිත කතාව මේ...