JIMIN POV..
මම හිටියේ ඩාන්සින් රුම් එකට යන ගමන් එත් එක පාරටම මොනාහරි තෙත දෙයක් මගෙ ඔලුවට වැටුනේ මම අතින් එ මොනාද කියලා බලද්දී ..
🐥 තෙල්..
කොහොමද උඩින් තෙල් වැටෙන්නේ ..මම නිකමට වගෙ උඩ බලද්දී තමා දැක්කේ උඩ හිටපු කොල්ලො වගයක් බෝතලයක් අතේ තියාගෙන හිනා වෙනවා.. එත් මට වැඩි වෙලා එ අය දිහා බලන් ඉන්න බැරි උනේ මගෙ වටේට යුනී එකේ ගැණු ළමයි වගයක් ආපු නිසා
1 GIRL - වාව් ගායිස් බලන්න කො මේ කවුද කියලා ..
2 GIRL - මේ අපේ යුනී එක ගද ගස්සන කැත තාරාව නෙද 😂😂
එ ගැණු ළමයා කිව්ව එකට වටේම හිටපු අය හිනා උනේ පළවෙනි වතාවට මට ලොකු අසරන කමක් දැනෙද්දී
3 GIRL - අයියො බලන්න කො මෙන්න මෙයා අඩනවා..ඊව්..
4 GIRL - මුන් හිගන්නොනේ බන් ✋🏻😂💔 එක නිසා අපේ අනුකම්පාව ගන්න තමා ඔය අඩන්නේ ..
5 GIRL - කියෙව්වා ඇති ග්රල්ස් වැඩේ පටන් ගමු...
ALL - හනා තුල් සෙත් .යා...
🐥 අනේ එපා ..
මම මගෙ අත් දෙකෙන් මගෙ මුහුණ වහාගත්තේ අර ගැණු ළමයි මට බිත්තර වලින් ගහන්න හදපු නිසා එත් මට එ බිත්තර වැදුනු නැති නිසා මම ඇස් ඇරලා බලද්දී දැක්කේ හොබි හයුනුයි ..ටේ ටේයි මාව කවර් කරගෙන ඉන්නවා ..අනේ එ දෙන්නාගෙ ඇගේ බිත්තර එකයි..ඇයි මෙහෙම කරන්නේ ..නවත්තන්න ඕක
1 GIRL - ඔප්පා මොනාද කරන්නේ
🐯 මම කොහොමද යකො උබේ ඔප්පා උනේ තොට අමතක ද අපි එක ක්ලාස් එකේ කියලා ..
5 GIRL - මොකද ටේහයුන් ඔයා මුව මෙච්චරටම ආරක්ෂා කරන්නේ බැරි වෙලාවත් මු රැට ඔයාට ඇග විකුනනවාද..
චටාස් 💥💥💥 ..
🐥 ...හයුන්ගී ...
🦊 තො ජරා ගෑනි ...
🐨 ජින් කුල් වෙන්න ..කෑගාහන්න එපා අනේ
🦊 තමුන් කටවහාගෙන ඉන්නවා ජුන්..මේකී කොහොමද අපේ බොලේට එහෙම කතා කරන්නේ ආ..මේකී දන්නේ නැ මගෙ හැටී..
🐯 එකී ඔයාගෙ හැටි දන්නේ නැ තමා හයුන් නැත්නම් කවදාවත් ජුන් හයුන්ට ලයින් දායි ඈ..
YOU ARE READING
✨️ My cold crush 🐱🐥❤️✨️ Completely ❤️
Rastgele😌 cold husband with cold son කියවලා මේ පොත කියවන්න ටේහයුන් ඉන්නවා හැබැයි අවසානේ වෙනකන් ජන්කුක් නැ මොකද මේ යුන්මින් ශයිඩ් ශිප් එකේ ස්ටොරි එක නිසා අයිඩල්ලට අපහස කරන්න නෙමේ ලියන්නේ තනිකරම ඔබේ රසස්වාදය උදේසා ✨️🙂 🐎 අශ්වයා ගොන් ටුක් ටුක් Innocent...