Hobi : ආ එයා අපි එක්ක හිටියනේ. දැන් කොහේ ගිහින්ද මන්දා මේ පොඩි එකා. කොහොමත් අපිට වඩා ඒකට තමා ඔයාව බලන්න ඕන වෙලා තිබුනේ.
( හොබි එය කියනවත් සමඟ tae දොර ඇරගෙන ඇවිත් ඉක්මනින් kooky ව බදා ගත්තා. )
Tae : හේයි කුකි කොහොමද මැණික ඔයාට මං මේ ඔයාට Banana milkskake ගේන්න ගියා ඔයා ආස නිසා. හැබැයි මේ කෑම කෑවොත් විතරයි ඔයාට milkshake දෙන්නේ. ආ අනික jin hyung ඔයාල ගෙදර යන්න. අද දවසම practice කරලා මහන්සිත් ඇතිනේ. ගෙදර ගිහින් rest කරන්න. මං අද රෑට කුකීව බලා ගන්නම්.
Namjoon : ඒත් tae.......
Jk : ඔව් hyung tae hyungie අද රෑට මං ළඟ ඉදී. ඔයාලා මහන්සි වෙලානේ ඉන්නේගිහිං rest කරන්න. හැබැයි jin hyung හෙට උදේට එද්දි ඔයා අතින් හදපු රසම රස කෑම අරගෙන එන්න හොදේ.
Jin : හාකෝ.. හාකෝ... හරබැයි ඊට කලින් මේ දැං ගෙනාපු කෑම කාලා ඉන්න.
Jimin : දෙන්න hyung සං ඒක කුකීට කවන්නම්.
Jungkook : අනේ hyung please මට දැන්නම් කන්න බෑ.
Yoongi : යාආආආ...... කෑම එක කනවද නැද්ද..😑😠 කෑවේ නැත්තන් ඔලුවේ ඉදන් හලන්නේ.😠
Yoongi එයාගේ මූණට බොරු කේන්තියක් අරගෙන jimin ගෙන් කෑම එකත් ඉල්ලගෙන jk ට කවන්න ගත්තා.
Yoongi ගේ රැවිල්ලට නම් jk කොල්ලා
ටිකක් බය වෙලා පාඩුවේ කට පියාගෙන yoongi කවන කෑම කන්න ගත්තා. මේක බලාගෙන හිටපු අනිත් අයටනම් බඩ පැලෙන්න හිනා. ඒත් tae නම් පිටතින් සතුටින් ඉන්නවා වගේ පෙන්නුවට ඇතුලෙන් විශාල දුකක් හිර කරගෙන හිටියා. මොකද ඔහු දැනගෙන හිටියා ඔහුට තව පොඩි වෙලාවයි hyung ලා එක්ක ඉන්න පුලුවන් කියලා.කොහොමෙන් කොහොම හරි yoongiගේ කටේ බලේට jungkook කෑම ටික සේරම කෑවා. කෑම කාලා ඉවර උනාට පස්සේ Tae එයා ගෙනාපු banana milkshake එක කුකීට දුන්නා. දුන්නා විතරයි jk ඒක බීගෙන බීගෙන ගියා.
Jimin : යා.... දැන් කෑම කන්න බෑ කිව්ව එකා.... දැන් බලන්නකෝ milkshake බොන හැටි. ඕක හිමීට බීපං කවුරුත් ඕක උස්සන් යන්නේ නැහැ.
Tae : ආ මෙන්න hyung මන් ඕගොල්ලන්ටත් ගෙනාවා. මේ කෑම කන්න.
J hope : හරි එහෙනම් ඔයාලා දෙන්නා පරිස්සමින් ඉන්න අපි dorm එකට ගිහින්ම කන්නම්. Bye Good night දෙන්නටම.
Tae : Bye hyungs පරිස්සමින් ඉන්න. ආ මේ මම කිව්වේ පරිස්සමින් යන්න.
එසේ පවසා ඔහු hyung ලව බදා ගන්න ගත්තා. මේ වෙද්දි නම් ඔහුගේ ඇස් වල කදුලු ඇස් වලින් බේරුනා.
Namjoon : මොකෝ මේ ඒ පාර උඹ අඩන්නේ.
Tae : ආ.. මේ.. නෑ නෑ මුකුත් නෑ hyung... ආ ඒ කියන්නේ hyung කැමති නෑ නේද මන් බදා ගන්නවට. හා හා කමක් නැහැ 😑
Namjoon : උඹට පිස්සුද tae. මෙන්න මේ වරෙන්😇😙
එහෙම කියලා Namjoon tae ව බදා ගත්තා. අනිත් අයත් ඒ hug එකට එකතු උනා.
Tae : පරිස්සමින් ඉන්.... ආා මේ මම කිව්වේ පරිස්සමින් යන්න hyung.
Yoongi : යාආආ.. මූට අද මොනා වෙලාද මන්දා. මේ දැන්වත් ඔය කෝලම් ඉවරනම් jk ට rest කරන්න දීලා අපි යමුද😑
Hobi : හා හා යමු යමු..😁
කොල්ලෝ ටික ගියපු ගමන් Tae එයාගේ ඔරලෝසුව දිහා බැලුවා.
Tae pov ; f*ck මෙතනම පැයක් ගිහිල්ලා.😣 මං ඉක්මන් ඕනේ කුකීට තව ජීවත් වෙන්න පැයයි තියෙන්නේ🥺😭
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
හායි මගේ readers ඔන්න 4 chapter එකත් දැම්මා. Vote නැති උනත් comment එකක් හරි දාගෙන යන්න.
Love you all sooo much 😘😘

ŞİMDİ OKUDUĞUN
𝔸𝕝𝕨𝕒𝕪𝕤 𝕪𝕠𝕦 𝕒𝕣𝕖 𝕚𝕟 𝕞𝕪 ( 𝕠𝕦𝕣 ) 𝕙𝕖𝕒𝕣𝕥 (Completed)
Kısa Hikayeඑකම මවකගෙන් නොඉපදුනත් එකම කුසෙන් ඉපදුනා හා සමාන යහලුවන් මේ ලෝකේ ඉතාමත් අඩුයි.🥺 ඒ වගේ යහලුවන් ලබන්න ඒ කෙනා ගොඩක් පින් කරලා තියෙන්න ඕනේ.🙂 අපි හැමෝම දන්න අපි හැමෝම ආදරේ කරන BTS සාමාජිකයන් කියන්නේ ඒකට හොදම උදාහරණයක්.😊 ඉතින් ඒගොල්ලන්ගේ ජීවිත කතාව මේ...