3rd chapter

161 16 0
                                    

ජන්ග්කුක් කුමාරයා  ආපහු මාලිගාවට යනකොට ටිකක් විතර හවස් වෙලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජන්ග්කුක් කුමාරයා  ආපහු මාලිගාවට යනකොට ටිකක් විතර හවස් වෙලා. එයා එහෙමම ගියේ එයාගේ කුටියට. හොදට නාලා පිරිසිදු වෙලා එයා ඇදට ආවේ ටිකක් නිදා ගන්න. ඇස් දෙක පියාගන්න හදන හැම වෙලේම ටේයොන්ග්ගේ රූපේ ජන්ග්කුක් කුමාරයාගේ ඇස් ඉස්සරහ පිට මැවෙන්න පටන් ගත්ත. ජන්ග්කුක්ට හම්බ උන පලවෙනි හාදුව උනේ අද ටේයොන්ග් මුහුද යටදී දුන්න හාදුව. ඒක මතක් වෙනකොට ජන්ග්කුක්ගේ මූණම රතු වෙන්න පටන් ගත්ත.
ලග තිබ්බ කොට්ටෙත් පපුවට හිර කරගෙන ජන්ග්කුක් එයාගේ මනෝ ලෝකෙක තනි උනා. ටේයොන්ග්ගේ ගැඹුරැ ලස්සන කටහඩ, ලා නිල් පාටට හුරැ ඇස් දෙක, එතකොට රෝස පාට තොල් පෙති දෙක, සිනිදු ස්පර්ශ මේ හැමදේම කුමාරයාව ආයේ ආයේ පිස්සු වැට්ටෙව්වා. කුමාරයා පියවි සිහියට ආවේ දොරට තට්ටු කරන සද්දයක් ඇහිලා

💕පුතේ මම ඇතුලට එන්නද, පුතාට බාධාවක් නැත්නම්

අධිරැජින ගොඩක් ආදරණීය විදිහට ඇහුවා

💜එන්න ඔම්මා. මම මේ ටිකක් විවේක ගන්න ගමන්.
ජන්ග්කුක් කුමාරය උත්තර දුන්නා

ලස්සන හද එලියක්  වගේ ලස්සන හිනාවකුත් මූණේ තියාගෙන අධිරැජින කාමරේට ආවා. ජන්ග්කුක් ලෝකේ දැක්ක ලස්සනම මූණ තිබුනේ අධිරැජිනට, අධිරැජින ජන්ග්කුක් ලගින් ඇවිල්ල ඉද ගත්ත. ජන්ග්කුක් තාමත් අධිරැජිනගේ චූටී පුතා. අධිරැජින ලග එයා අනිත් හැම කෙනෙක් ලගදීටම වඩා ගොඩක් හිත නිවා ගත්තා. ඒ අධිරැජිනගේ පපුවේ උණුහුමට ගුලි වෙලා. එදත් ජන්ග්කුක් අධිරැජිනට තුරැලු උනා.

💕කෝමද මගේ පුතාගේ ගමන අද

අධිරැජින ජන්ග්කුක්ගේ ඔලුව ආදරෙන් අත ගාන ගමන් ඇහුව

💜වරදක් නෑ ඔම්මා. හොදයි. හිත ගොඩක් නිදහස් උනා.

කුමාරයා දිග හුස්මක් අරගෙන කිව්ව

The Ocean of love 🔞🐰🐻🧜🤴(Taekook/Onhold/top Jungkook)Where stories live. Discover now