Chapter 13💔💥

86 16 3
                                    

🌸Soyuna
🤍Yumin
🥀Lee Minha
👒Kim Rosy
🍁Hang Seira
🍃Kim so
⛄Min Sonhi
🐬Park Hiya
🐳Park Niha

🐰Jungkook
🐯Taehyung
🐤Jimin
🦄Hoseok
🐱Yoongi
🐹Seokjin
🐨Namjoon

👩🏻‍🦳Jeon Yunji

👨🏻‍🏫 Mr.park
🧑‍🦳Mr.Kim yong
💥Jangmi ( Mr.Park's wife )

👓Mr.Lee
📿Mis.Lee
👑Mr.Choi
💍Mr.Choi
♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡☆
.
.
.
.
.
.
.

Saturday morning

Jungkook POV

අද තමයි ඒ දවස. ඒ දේවල් විසදෙනව නම් හොදයි. ඒත්.. මං කොහොමද මින්හාව අමතක කරන්නෙ. එතකොට යූනා..

ඇදට වෙලා කල්පනාවක හිටිය මං ගැස්සුනෙ එලාම් එකට.

🦄'' කුක්.. කුකී.. නැගිටින්න.... ''

🐰'' අහ්.. හියෝන්.. ඔයා කොයි වෙලාවෙද ආවෙ.. ''

🦄'' මං ඊයෙ රෑත් ඔයා එක්ක හිටියෙ අමතක උනාද.. යුන්ගිත් සෝපා එකේ අර.... ''
ඔව් මයි. අපි දාහතර දෙනෙක්ට මෙහෙ තිබුනෙ රූම් දහයයි. ඒකෙන් දෙකක් චෝ අන්කල් , කිම්යූන් , පාක් සීයා , වගේම අනිකෙ ආන්ටි , අත්තම්මයි , ජන්ග් මී හිටියෙ.
අනික් රූම් ටික අපි කට්ටිය බෙදා ගත්තෙ මායි යුන්ගි හොබී එකකත්
ජින් නම්ජුන් එකකත්
මින්හා යූමින් සොන්හි කට්ටිය එකකත්
ජිමින් ටේ හියා නිහා එකකත්
සෙයිරයි යූනයි කිම්සෝ එකකත් ඉන්න.

🦄'' ජන්කුක් ඔයා කල්පනා ලෝකෙක ඉන්නෙ.. මොකක්ද වෙලා තියෙන්නෙ.. ඔයා මින්හා ගැන නම් හිතන්නෙ ඒ බලාපොරොත්තුව අත අරින්න කුකී.. දැනටමත් එයාව කෙනෙක් අයිති කරගෙන. ''

🐰'' අහ්.. ''

🦄'' හරි ලෑස්ති වෙන්න ගිහිල්ල.. අද වැඩ ගොඩක් කරන්න තියෙනවා. ''
ඒ කතාව.. මං දැන් යූනට අයිති. මට බෑ වෙන කෙනෙකුට ලං වෙන්න. ඉක්මනට වොෂ් එකක් දාගෙන මං ගියෙ යූනාගෙ කාමරේට.

මං ඔයාට සලකපු විදිහට සමා වෙන්න යූනා.

🐰'' යූනා.. ''

🌸'' කියන්න ජන්කුක්.. මොකක් හරි උදව්වක් ඕන ද ''
එච්චරම අපි දුරස් වෙලා ද..

🐰'' මේ... ම්.. අපි අර ඩයරි එක බලමු ද.. මොනව හරි හොයාගන්න පුළුවන් නේ.. ''

🌸'' හ්ම්.. ''
උදේ කෑම එකත් ගෙන්න ගෙන අපි පැය කීපයක් ඩයරි එක බැලුවා. අපිට හම්බ උනේ පින්තූර ටිකක් එක්ක ලියුමක් විතරයි. මට මගෙ සීයා ගැන ලොකු මතකයක් නෑ.

Mysterious Palace ✔Where stories live. Discover now