Hi My Colors....,
ඔන්න Yizhan කියන්නෙ නැති අයට මේක.. Evening Star Yizhan එකේ ජීකුක් වර්ශන් එක.. හාත? අලුත් එකක් ලියන්න මූඩ් එකකුත් නැ අනෙ. අදහස් තියනවා. එත් ලියන්න බැරි මොකක්ත වෙලානෙ.. ඒ හින්දා මන් මේක දෙන්නම්... ඩේලි දෙන්නම් කතාව. හැබැයි එක පාරට ගොඩක් දෙන්න වෙන්නෙ නැ. මොකද මේකේ ලියලා තියන ගොඩක් ඒවා චයිනාවල තැන අරහෙන් මෙහෙන් කොරලා ලියලා තියෙන්නෙ. මතක විදිහට සැලකිය යුතු ප්‍රමාණයක් වෙනස් කරන්න තියනවා.. ඒ හින්දා දවසට එක කොටසක් හෝ දෙකක් දෙන්නම්. පුලුවන් උන දවසට ඊට වඩා.. එහෙම කමක් නෑනෙ? ඔක්කොම කොටස් 70යි 😉
ආහ් මෙකත් ඉතින් මැරීඩ් තමා..😌 මන් හිතන්නෙ වයසෙ වැරැද්දක් .. වෙන අදහස් එන්නෙම නැ අනෙ..🤧
ඒ වගේම මේකත් mpreg එකක්.. අකමැති අය ඉන්නවනම් කියවන්න එපා.. මේක තනිකරම රසික ප්‍රබන්ධයක් විතරයි හොදේ..😊
අදහස් කියාන යන් කියවන අය..🙂 කැතයි නම් එකත් දාන්න හොදෙ.. 😊
ප්‍රින්ටින් මිස්ටේක් තිබ්බොත් හිතන්න එපා වැඩිය..කී බෝඩ් එක හොදටම අවුල්..
Park Jimin
Age 19
Jungkook's husband
Student
Artist & Designer
Jeon Jungkook
Age 21
Park Jimin's husband
University student
Ceo wang companyBay susie
Age 21
Jungkook's cousin & best friend
University studentKim Seok jin
Age 19
Park jimin's best friend
University student
Kim Taehyun
Age 21
Jungkook's best friend
University student
Jeon Namjoon
Age 27
Jungkook's brother
Ceo wang companyහෙ හේ.. ඉන්ට්‍රො අවුල්ද මන්දා.. තව කතාවෙ චරිත තියනවා. දාන්න කම්මැලී...🙂😂 අනික එයාලා කතාවෙ ලොකු සම්බන්ධයක් නැ.. මට හැදින්වීම දාන එක හැමදාම මාරම අවුල්..🙂 ඔහෙ දැම්ම ඉතින්..🤧
කතාවෙන් හම්බ වෙමු..😊❤
මේ කුකර්ස්... නිකන් අහන්නෙ... ඔයාලා දැකලා තියනවා ඇතිනෙ yizhan අය සිංහල විදිහට කතා ලියනවා.. එ දෙන්නගෙ නම්වලට සිංහල නම් දාලා ලියනවා..
ඉතින් මේ... මන් අහන්නෙ...👉👈
මමත් එහෙම ජීකුක් එකක් ලියන්නද?🙂
හාද? හා නේද?🙂
හැබැයි ඉතින් ඔය මොකටත් කල් යනවා.. තව අර දෙවෙනි කොටසක් ඉල්ලුව එක දෙන්නත් තියනවා 😁
ඔක්කොම දාලා යන්නත් හිතෙනවා හැබැයි 😁🙂
කොහොමත් අගෝස්තු ඉදන් අවුරුද්දක් යනකන් මන් ඕතර් පෝස්ට් එකෙන් ලෙප්ට් වෙනවා.. කමක් නෑනෙ.. ඊට කලින් දෙන්න බලන්නම් ඩ්‍රාෆ්ට් තියන ටික.. සමහරවිට ඊටත් කලින් යන්න වෙයි කියලා මට හිතෙනවා.. පුලුවන් වෙලාවට එන්නම් ඉතින් .. මාත් එක්ක ඉන්න හොදේ...මෙක කියවන ඕතර් බබාලා.. අනේ සමාවෙන්න ඔනි ඔයාලගෙ කතා කියවන්නෙ නැතුවට... හිතලා කරනවා නෙමේ.. ඇත්තටම මට දැන් වෙලාව නැ. කියවන්න දා ගත්ත ෆික්ෂන් 1000ක් ම ලයිබ්‍රියෙ පල් වෙනවා.. ඉතින් ඔක්කොම කියවන්නත් ඔනි.. එත් වෙලාව ඇත්තෙම නැ.. කතාවක් අමාරුවෙන් උනත් දෙන්නෙ ඔයාලගෙ කමෙන්ට් මට වටුන නිසා. ඒවා දකිනකොට සතුටක් දැනෙනවා. අනික එතකොට මට ඔයාලව තරමක්වත් මගෑර ගන්නෙ නැතුව ඉන්න පුලුවන් .. වෙලාව තමා ඉතින් මදි..🤧
කතාවෙන් හම්බ වෙමු එහෙනම්...
බායි අලාවියො ❤️😘 ....
YOU ARE READING
Waves Of Life ( Jikook )
FanfictionYou're the one my love, you You're the one my love,you You're my delight of all even if the world changes don't you know that I will love only you? my destiny I call you Published:- 04/02/2023 Complete:- 14/02/2023