🍁 04 Chapter 🍁

225 62 1
                                    

You know, I'd love for the whole world to hear what I have to say, so I do not need your last word. Because even if you are not, I am yours ...

........................................................................

Next day france ...

Park jimin pov,

" මන් ආවා කුකී.. ඔයා පරිස්සමෙන් ඉන්නවා නේද? ඔයා මට ඔයාගෙ නම්බර් එකක්වත් දුන්නෙ නෑනෙ මැසේජ් එකක්වත් දාන්න. කමක් නෑ ඒක ඔයා කැමති විදිහනෙ..අඩුම ඔයා මගෙ තෑග්ගට කැමති උනාද කියල දන්නෙ නෑ.. ඒක හොදද? මට ඔයාගෙ කටින්ම ඒක අහන්න ඕනි.. කමක් නෑ මන් හිතා ගන්නම් ඔයා ඒකට කැමති කියල."

"හෙට ඉදන් මන් ආයෙ කැම්පස් යනවා.."
එහෙම හිත හිතා නොදැනිම මගේ අතේ තියන මුද්ද මන් කරකව කරකව හිටියෙ..මන් ඒ දිහා බලාන දිග හුස්මක් පහලට දැම්ම. මට කුකී කියපු දේ මතක් උනා.

ඔයා කොහොම කීවත් මන් මෙ මුද්ද අයින් කරන්නෙ නෑ ජන්කුක්.. මන් මේ බැදීම අතාරින්නෙ නෑ කවදාවත්ම.. කිසිම ආත්මෙක. අනික මන් දැන් Jeon park jimin . මන් විවාහකයි. කොහොමද විවාහයක් විහිලුවක් වෙන්නෙ.? මන් ලැස්ති නෑ ඒ බැදීම විහිලුවක් කරන්න. අනික මන් ලැජ්ජත් නෑ මන් විවාහකයි කියන්න..
දන්නවද ජන්කුක්... මගේ කුකී ඔයයි මගේ ආදරේ..
මන් කැමතිම මුලු ලෝකෙටම කෑ ගහල කියන්න ඔයා මගෙ හස්බන් කියල. දන්නවද ඒ හැගීම මොන වගේද කියල? මන් ඒකට තමා ආසම. මන් මෙහෙදි හන්ගන්නෙ නෑ මගේ බැදීම. මන් ඒකට ආදරෙයි.. ඔයා කෙසේවත් මන් හැමදාම ඔයාගෙම විතරයි කුකී.

මට තිබුනා කොරියාවේ කැම්පස් එකකට දාලා ඔයත් එක්කම එකට යන්න. ඒත් මන් මෙහෙ ඉදන් කරන්නෙ ලෝකෙ තියන හොදම ෆැෂන් ඩිසයිනින් ඩිග්‍රි එක. ඒක කරාම මට කාගෙන්වත් පිහිටක් බලාපොරොත්තු වෙන්න ඕනි නෑ. අනිත් එක මට මෙහෙ ආර්ට් ගැලරියට යන්නම ඕනි. මෙතන තමා මගේ අනන්‍යතාව තියෙන්නෙ. මගෙ දෙමාපියන්ට ඕනි උනේ මාව මෙ ආර්ට් ගැලරියේ චිත්‍ර අදින්න පුරුදු කරන්න එවන්න. මේකෙන් බිහි වෙන්නෙ ලෝකෙ ඉන්න හොදම අර්ටිස්ට්ලා. මන් දැනටමත් ඒකෙ පලවෙනි අඩිය තියල ඉන්නෙ. ඉතින් ඒක මට අතාරින්න ඕනි නෑ මොනම හේතුවක් නිසාවත්. මොකද ඒ මගේ හැගීම් නිදහසේ ලෝකෙටම දෙන්න මට පුලුවන් එකම විදිහ නිසයි..


Waves Of Life ( Jikook )Où les histoires vivent. Découvrez maintenant