🍁 12 Chapter 🍁

190 54 3
                                    

Do you know? For the first time today I thought you would walk away from me. I thought I would lose you

.........................................................................

Jeon jungkook pov,

   
        උදේම ඔෆිස් එකට ආවෙ ජිමින්ව මගාරින්න උනත් ආවට පස්සෙ හිතපු නැති විදිහකට වැඩ ගොඩ ගැහුනා. අලුත්ම ප්‍රොජෙක්ට් එකෙ විස්තර බලන්න ගත්ත මට වෙලාව ගැන ගානක් ගියෙ නැ වගේම විඩෙන් විඩේට ඒ වැඩේට හරියට අවධානයක් දීගන්න බැරි උනෙ මට ජිමින්ව මතක් උනු නිසා..

එයා පරිස්සමෙන් ගියාද? ඇත්තටම මට අදත් බැරි උනා එයාට යන්න විදිහක්වත් හදලා දෙන්න. එයා ගියාද දන්නෙ නැ. එක්කො මට තිබුනා මොන දෙ උනත් එයාව එක්කන් යන්න. එයා මෙහෙ ගැන මුකුත්ම දන්නෙ නැනෙ..

ඒත් එක්කම මට මතක් උනෙ උදේම ජිමින් කීව දේ? " යාලුවො? " වෙන්න පුලුවන් දෙයක්ද? බැදපු දෙන්නෙක් යාලුවො වගෙ ඉන්න එක වෙන්න පුලුවන් දෙයක්ද?
මට පුදුමත් හිතුනා .. ඒ උනත් එක අතකට අපි දෙන්න අතර තියන ආගන්තුක බව නැති කර ගන්න ඒක හොද දෙයක් වෙයි..
ඒ උනත්...

එක අතකට මම වැරදී කියලා මට පලවෙනි පාරට හිතුනා.. ජිමින්  මෙහෙ ඇවිදින් දවස් කීයද? එයා තනියම ඉන්නකොට අඩුම මන් එයත් එක්ක හරියට වචනයක්වත් කතා කරෙ නැ. ඒ උනත් එයා උත්සාහ කරා අපි අතර තියන ඒ අපහසුතාවෙ මගෑරලා කතා කරන්න.. එයා උත්සාහ කරා . ඒත් මන්?

ඇත්තටම මන් ජිමින්ට අවස්ථාවක් දෙන්න ඔනිද? මන් දන්නෙ නැ මොකක්ද කරන්න ඔනි කියලා. එදා ජිමින්ව මැරි කරනකොට මගෙ හිතේ සුසී හිටියා උනාවත් තව දුරටත් මන් එයාට ආදරෙ නැ.. මොකද එයා කිසිම වෙලාවක මන් ගාවට එහෙම එන්නෙ නැ වගේම මන් තව දුරටත් කරන්නෙ එයාව නිකන්ම පරිස්සම් කරන එක විතරයි .

ඉතින් මන් ජිමින්ට අවස්ථාවක් දෙන්න ඕනිද? එත් එයා පිරිමි ලමයෙක්.. මන් දන්නෙ නැ මන් පිරිමි අයට කැමතිද නැද්ද කියලවත්.. එත් ජිමින්... මට එයාව දැක්ක ගමන් දැනෙන අමුතු හැගීමට දෙන්න නමක් මම තවමත් දන්නෙ නැ.. මොන දේ උනත් එයාව දකින හැම වෙලාවකම මගෙ හිත ගැස්සෙන එක නතර කර ගන්න මට බැ..

ඉතින් මන් එයාට අවස්ථාවක් දෙන්න ඔනිද?

"එක්ස්කියුස් මී සර්.."

Waves Of Life ( Jikook )Donde viven las historias. Descúbrelo ahora