For the first time in my life I also felt my heart pounding at you. I began to feel my heart pounding. But I was afraid to give it another name.
.........................................................................
Jeon jungkook pov,
"කුකී... කු-කුකී අනෙහ්... අනේ මාව බේරගන්න කුකී.. "
'අනේ ආ...නේ... උන් මන් ප-පස්සෙන් එනවා කුකී...."
" ජිමින් ජිම්නාහ් .. මන් ආවනෙ ජිමින් ඉන්නවා මන් ලගම ඉන්නවා..."
"ආ....නේ කුකී..."
එක පාරටම ඇවිදින් මාව බදා ගත්ත ජිමින් පිස්සුවෙන් වගේ කිය කියා අඩනකොට මන් උපරිම උත්සාහ කරා එයාව සන්සුන් කරන්න. එත් එකෙන් වැඩක් උනේ නැ.. එයාව දාඩියෙන් සම්පූර්ණයෙන්ම තෙමිලා හිටියා වගේම එයාව හොදටම වෙවුලන තරමට එයා බය වෙලා හිටියා.
ඩැහි අඩුවකට අහු උනා වගේ එයා මාව හයියෙන්ම තදින්ම වැලදගෙන ඉන්නකොට එතනින් හෙල්ලෙන්නවත් බැරුව මන් හිටියෙ අමාරුවෙන්....
"උ..උන් ආයෙ එ..එයි කුකී.. ආ..නෙ.. ආ....ආපි මෙ..මෙතන් යන්.. ඉක්මනට යන්කො කුකී... "
ඔලුවත් හරව හරව පිස්සුවෙන් වගෙ කියන ගමන් ජිමින් මගෙන් ඈත් උනත් එයා හිටියෙ කෙලින්වත් හිටගන්න බැරුව කියන එක මට තේරුනා. මගෙන් ඈත් වෙනවත් එක්කම එයා වැටෙන්න ගියාත් මන් මගෙ අත් වලින් එයාව අල්ල ගන්නකොට අසිහියෙන් වගෙ හිටපු ජිමින් මට වාරු උනා...
මන් බලන් ඉද්දිම ඒ ඇස් වලින් කදුළු පෝලිමට කඩන් වැටෙනකොට පලවෙනි පාරට ඒ දුක වගේම බයත් දෝරෙ ගලන ඇස් වෙනුවෙන් මගෙ ඇස්වලටත් කදුලක් ඉනුවා.. ඒ තරමටම එයා බය වෙලා හිටියා..
"ජිමින්... බය වෙන්න එපා ජිමින්..මේ මන් ආවනෙ.. කෝ එන්නකො අපි යන්..."
මන් එයාවත් වත්තන් කරගෙන ඉස්සරහට යන්න හැදුවත් ජිමින්ට අඩියක්වත් තියන්න වාරු නැති වෙනකොට මගෙ බෙල්ල වටෙන් අත් යවලා මාව ආයෙම වැලදගත්ත ජිමින් මගෙ බෙල්ල පාමුලට එයාගෙ මූන හන්ගන් එක හුස්මට අඩන්න ගත්තා..
"අනේ කුකී උන් මාව.. උන් මාව..."
"අනේහ්... ම..මට බයයි කුකී.. මට බයයි.. උන් ආ..ආයෙම ඒවිද? "
"ආ...නෙ අපි යන්කො .... "
VOUS LISEZ
Waves Of Life ( Jikook )
FanfictionYou're the one my love, you You're the one my love,you You're my delight of all even if the world changes don't you know that I will love only you? my destiny I call you Published:- 04/02/2023 Complete:- 14/02/2023