Sometimes my heart hurts more than you do because of me..but I love the pain. But because of you....
.........................................................................
Park jimin pov,
"කුකී.."
" හ්ම්.. කියන්න ජිමින්"
" මේ මන්.. මට කාර් එකක් ඕනි කුකී "
මන් එයා දිහා බලාන කීවත් ඩ්‍රයිව් කරන ගමන් හිටපු කුකී එක පාරටම මන් දිහා බැලුවා .
" ඒත් ජිමින් ඇයි?"
" මන් කීවේ මගෙ කාර් එක තියනවනෙ ජිමින් "" අහ්.. එත් කුකී ඔයා ගෙදර නෑනෙ"
" ඔයා හැම වෙලේම නැති නිස මන් හිතුවා කාර් එකක් ගන්න. එතකොට මට උනත් ගමනක් යන්න පුලුවන්නෙ." කොහොමත් මට මෙහෙ බස් එහෙම හුරුත් නෑනෙ., කාර් එකක් තිබ්බම ලේසි. එ වගෙම ආරක්ෂිතයි "මන් දිහා බැල්මක් දාපු කුකී ආයෙම ඉස්සරහා බලාන ඩ්‍රයිව් කරනකොට මන් හිටියෙ එයාගෙන් උත්තරයක් බලාපොරොත්තුවෙන්.
"හ්ම්.. හරි ජිමින්. අපෙ කාර් එකක් ගමු. හොයා කැමති එකක් බලමු"
" අර්.. මන් එකක් බැලුවා කුකී.. ඇත්තටම මන් ඒක ඕඩර් කරා.. මන් එක ගන්නද?"
" එත් ජිමින් ඇයි ඔයා පිටින් ගන්නෙ? අපෙ කම්පෙනි එකෙන් ගන්න පුලුවන්නෙ"
" ආහ් නැ කුකී ඇත්තටම මන් ආස මිනි කූපර් එකකට ඉතින් ඔයාල ගාව ඒවා නෑනෙ. ඒ නිසා මන් එකක් බැලුවා."
" හ්ම්.. ඔයා කැමති එකක් බලන්න . එ කරල මට කියන්න මන් පේ කරන්නම්"
" ඔනි නැ කුකී මන් ගාව සල්ලි තියනව මන් එවගෙන් ගන්නම්"
" එත්.. නැ ජිමින් එව ඔයා තියා ගන්න. අනික මමාත් කෑ ගහයි ඕක දැන ගත්තොත් ."
"නැ නැ කුකී ඇත්තටම මන් බාගයක් එකට දැනටම ගෙව්වා.."
නොකියා කරපු දේ නිසා මන් හොර බැල්මක් දාන් කුකී දිහා බලනකොට එයා ඇහිබැමක් උඩට කරන් බනින්න වගෙ බලන් ඉන්නකොට මන් හීන් සැරේ බිම බලා ගත්තා.. අනෙ ඉතින් මට ගානක් ගියෙ නැතුව ඕඩර් කාරනෙ..
ආයෙම මුකුත්ම නොකිය ඉස්සරහා බලාන ඩ්‍රයිව් කරන්න ගත්ත කුකී ඉන් එහාට එකම එක වචනයක්වත් කතා නොකරනකොට මන් ශටර් එකෙන් පේන උස බිල්ඩින් දිහා බලානම පාඩුවෙ යන්න ගත්තා...
DU LIEST GERADE
Waves Of Life ( Jikook )
FanfictionYou're the one my love, you You're the one my love,you You're my delight of all even if the world changes don't you know that I will love only you? my destiny I call you Published:- 04/02/2023 Complete:- 14/02/2023