🍁 17 Chapter 🍁

181 50 5
                                    

A new day, a new hope ....

.........................................................................

Park jimin pov,

             කුකීට කතා කරලා ආවට පස්සෙ මන් කරෙ ඉස්සෙල්ලාම ගෙදර හැඩිවෙලා තිබ්බ තැන් පිරිසිදු කරපු එක.. ඊට පස්සෙ  ඉදන් මන් කරේ ඩම්ප්ලින් හදන්න ඔට්ටු උන එක.. කුකී ආසයි කීව නිසා මන් ගොඩක් හැදුව වගේම ඒකට මට ගොඩක් වෙලාත් ගියා. වැඩිපුරම වෙලා ගියෙ ඒවා අනන්නයි වාශ්පෙන් තම්බන්නයි තමා.

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

මන් ඒවට මැච් වෙන්න කරීස් වගේකුත් හදලා ඔක්කොම කෑම ටික මෙසෙට ඇරෙන්ජ් කරා

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

මන් ඒවට මැච් වෙන්න කරීස් වගේකුත් හදලා ඔක්කොම කෑම ටික මෙසෙට ඇරෙන්ජ් කරා. ඒ  කරලා ඉවර වෙනකොට උදේ අට පහු වෙල තිබුනා වගේම එත් එක්කම කුකී උඩ තට්ටුවෙ ඉදන් පහලට ආවා.

" කුකී එන්න කන්න. මන් කෑම හැදුවා"

" හ්ම් හරි ජිමින්. ඔයත් එන්න"

" හ්ම්.."

කුකී මේසෙන් ඉද ගන්නකොට මන් එයාට මුහුනලා තිබුනු අනිත් පූටුවෙන් වාඩි උනා.

" වෝහ් ජිමින් එවගෙ සුවද.. දැන් නම් කටට කෙලත් උනනවා"

"කන්න "

කුකී කියනකොට මන් එයාට ඩම්ප්ලින් කීපයක් ප්ලේට් එක උඩින් තිබ්බාම එයා මන් දිහා සතුටින් හිනා වෙලා කන්න ගත්තා . එයා ඒක කන්න ගත්ත විදිහෙන්ම මට තේරුනා එයා ඒවට කොයි තරම් නම් ආසද කියල.

Waves Of Life ( Jikook )Donde viven las historias. Descúbrelo ahora