🌸Soyuna
🤍Yumin
🥀Lee Minha
👒Kim Rosy
🍁Hang Seira
🍃Kim so
⛄Min Sonhi
🐬Park Hiya
🐳Park Niha🐰Jungkook
🐯Taehyung
🐤Jimin
🦄Hoseok
🐱Yoongi
🐹Seokjin
🐨Namjoon👩🏻🦳Jeon Yunji
👨🏻🏫 Mr.park
🧑🦳Mr.Kim yong
💥Jangmi ( Mr.Park's wife )👓Mr.Lee
📿Mis.Lee
👑Mr.Choi
💍Mr.Choi
♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡☆
.
.
.
.
.
.
.
පැයකුත් විනාඩි විස්සක් යද්දි ඒ ජප කරනවත් එක්ක මෙතෙක් වෙලා නිහඬව තිබුනු පරිසරයම එක එක සද්ද වලින් පිරිලා ගියා. මින්හට සිහිය නැති උනා. ෆාදර් තම එක් අතකින් කුරුසයත් රැගෙන ඉදිරියට දික් කරන ගමන් ජප කරන්න පටන් ගත්තා ...ආයෙ සිහිය ආව මින්හාට දකින්න හම්බුනේ සොහොන ලග බිම දම්වැල් වලින් බැදලා දනගහන් අමාරුවෙන් ඉන්න ජන්කුක්වයි හොබීවයි වගේම යාතිකා කරන ෆාදර්වයි.
🥀'' අහ්......අනේ යූනාආආ......... ''
යූනැ අමාරුවෙන් ඉන්නවා දැකලා එතනට දුවගෙන යන ගමන් කෑ ගහන්න ගත්තා ත් යන්න නොදී සොන්හි එයාව නතර කලා
ආ.......ඉන්න දෙනවා........මං කියන්නෙ නෑ......ආ........උඹලට බෑ මාව යවන්න.......
🅵'' හහ්.. එහෙනං විදවනවා.. උඹට කොහොමත් මේ දරුවගෙ ඇගෙන් යන්න වෙනවා.....උඹට මේ දරුවන්ට කරදර කරන්න බෑ..... ''
ඕක නවත්තපන්..... ඕක නවත්තපන්.......
යූනාව අල්ලන් හිටිය නිම්කුක්ට කෙල්ලව අත ඇරලා තම ඔලුවත් අල්ලන් දගලන්න ගත්තේ ෆාදර්ගේ ජප කිරීම තුලින් ලොකු වේදනාවක් ගෙන දුන් නිසා.
ඕක නවත්තපං..... පිච්චෙනවා....ආ.....
🅵'' එහෙනම් ඔය දරුවගෙ ශරීරය අත ඇරපං.. ''
හැමෝම ඉස්සරහා එක පාරටම අදුරු චායාවක් මතු උනා. ඒ නිම් කුක් එන්න එන්න ම තමන්ගෙ ඇත්ත ස්වරූපයට ඇවිත් ආයෙත් ජන්කුක්ගෙ ශරීරයට ගියා.🅵'' උබ හොදට මතක තියා ගනින් මේ ශරිරය අත ඇරියත් ආයෙ කරදර කරන්න හැදුවොත් මේ දරුවට දැනෙන වේදනාව උඹටත් ඒ විදියට ම දැනෙනවා කියල ''
එහෙම කියපු ෆාදර් කුරුසය ක් අරගෙන ජන්කුක්ගෙ අතින් තියලා තද කලෙ ජන්කුක් වගේම හොබීගෙ සීයා කුකී බියකරු කටහඩකින් මුලු පලාතම දෙවනත් වෙන්න බෙරිහන් දෙන්න පටන් ගත්තා.
YOU ARE READING
Mysterious Palace ✔
HorrorThis is my first horror story. I hope you enjoy reading this FF. Start 2022 / 02 / 14 End 2023 / 02 / 14