Do you know that I am afraid.. I am afraid that you will leave me.. So promise me that you will never leave me alone?
.........................................................................
Park jimin pov,
"සුසී "
"අයි මිස් යූ බේබි,.... අයි මිස් යූ සෝ මච් ජන්කුකී"
" සුසී ඔයා ඇවිදින් "
" හ්ම්.. ඔව්. ඔන්න මම ආයෙම අවා"
එ දෙන්නා කතා කරන දිහා මම බලන් හිටියෙ පුදුමෙන්. සුසී ?මන් එයා ගැන කලින් අහලා තිබුනේ නැ. ඒත් ඒ කෙනා?
ඔව් ඒ එයා.. එදා කුකීගෙ කාමරේ එයාගේ පොටෝස් අතරෙ එයා එක්කම එකට හිටපු ගෑනු ලමයා.. එයා කවුද?
කුකීටවත් ආව කෙනාටවත් මම එතන ඉන්නවා ගානක් නොවෙනකොට මට තේරුනා මම එතනට අදාල කෙනෙක් නෙමේයි කියන්න. ඒ දෙන්නා එකිනෙකා තදින්ම වැලද ගන්න විදිහ ගැන ඊරිසියාවක් හිතට දැනෙනකොට මන් එතනින් නැගිට්ටා . ඒ කවුරු උනත් මට ඔනි උනෙ නැ එ දෙන්නා එහෙම ඉන්නවා තව දුරටත් බලන්න.
" එක්ස්කියුස් මී මිස්ටර් ජන්කුක් මන් යන්නම්"
මන් එහෙම කීවත් මට හිතුනෙ එයාලට ඒක ඇහුනෙ නැ කියලා. හිතේ ලාවට කේන්තියකුත් ඇති වෙද්දි මන් ඉදන් හිටපු පුටුව තරමක් සද්දෙන් ඇහෙන්න ඇදලා පස්සට උනා.
"අහ් ජිමින්..සොරි..."
" එකට කමක් කැ මිස්ටර් ජන්කුක්. මන් යන්නම්"
එයා දිහා වගෙම ඒ ගැහැනු කෙනා දිහාත් බැල්මක් හෙලපු මම තවත් එක තප්පරයක් එයා ගාව නොයිද එන්න ආවා..
මට දැනුනෙ නොසන්සුන් බවක්.. මන් දන්නෙ නැ මට එ දැනෙන්නෙ ඊරිසියාවක් ද කියලා හරියටම. ඒත් මට දැනුනෙ එයා ජන්කුක්ව වැලද ගනිද්දි අමුත්තක්.
කෙලින්ම කැබින් එකට ආව මම හොද හුස්මක් ගත්තෙ ටිකක් සැහැල්ලු වෙන්න..
ටොක් ටොක්..
" ජිමින් ඔයා ආවද? මන් බලන් හිටියා මේවට අත්සනක් ගන්න"
"ඔව් ජෙනී කො දෙන්නකො."
ඇවිදින් හිටියෙ ජෙනී. ඇත්තටම එයාව දක්කම මට පුන්චි සැහැල්ලුවක් දැනුනා.
YOU ARE READING
Waves Of Life ( Jikook )
FanfictionYou're the one my love, you You're the one my love,you You're my delight of all even if the world changes don't you know that I will love only you? my destiny I call you Published:- 04/02/2023 Complete:- 14/02/2023