I'm waiting for you today
I have a lot of trouble now
I only think of you all day
I'm missing you
Waiting for you.........................................................................
Park jimin pov,
"ඒවා ලස්සනයි නේද?"
" හ්ම්.."
ලමා චිත්‍ර... JPJ ගේ හැම චිත්‍ර වෙන්දේසියකදීම එයාට ආවේනික උනු මාතෘකාවක් ඒ එක එක වෙන්දේසියට අයිති වෙනවා. අද එයාගෙ හැම පේන්ටින් එකකම හිටියෙ ලමයි. ඒ වගේම එයා වැඩියෙන්ම චිත්‍ර ප්‍රමාණයක් ප්‍රසිද්ධ කරන පලවෙනි වතාව මෙ..
එතකොට මන් හිටියෙ ලොකු හෝල් එකක එයාගෙ චිත්‍ර ගොඩක් මැද්දෙ එක කොනක තිබුන චිත්‍රයක් ගාව..
YOU ARE READING
Waves Of Life ( Jikook )
FanfictionYou're the one my love, you You're the one my love,you You're my delight of all even if the world changes don't you know that I will love only you? my destiny I call you Published:- 04/02/2023 Complete:- 14/02/2023