Kim taehyng වයස 24ක කඩවසම් තරුණයෙක්,තමන්ගේ කියල වියාපාරයක් කරං තනියෙන් ජිවත් වෙන්නේ.
මෙයා අලුතිං ගෙයක් අරගත්තා.ඕං අද ටේ බඩුත් අරං ගේදරට ආවා
කාබරේ දොර විවෘත කරපු ටේ ඇතුලට අඩිය තියල ගියා බඩු පෙට්ටිය බිමින් තියපු ටේ ඉස්සරහට ඇදුනේ ගෙදර සිරි නරඹමින්😁ටේ:-wow මේ ගේ හරිම ලස්සනයිනේ😲
එහෙම යද්දි එයා දැක්කේ ටිකක් පරණ තාලේ පොටො එකක්
ටේ:-මේක දැං කාලෙ ගහපු එකක් නම් නෙවේ 🧐 මොකක් වර්ෂ 1755 😬
කිරි අප්පා ශාක්ෂි කීවලු බොල
මේක පරණ ගෙදරක්වත්ද 🥶
අනේ මටත් විකාරනේ 😂 😱විකාර හිත හිත ඉදල ටේ ගේ එයාට ඔන විදිහට ලස්සනට හදා ගත්තා රෑට කෑම කාලා ඇදට යන්න හදපු ටේ ආය නැවතුනේ අර ලොකු පොටො එක ගාව
ටේ ආසවට වගේ හිමිට පොටො එක ඇල්ලුවාටේ:-හූ වෑ 😨😱 මක් වුනාද ඒ
පෝ...පොටො එක ඇතුලට අත දැම්මැහැකි 😱 වෙන්න බෑ මෙක හීනයක්ආයෙත් එහෙම කරාම ටෙගේ භාගයක්ම පොටො එක ඇතුළට ගියා 😂
ටක්ගාලා එළියට ආපු ටේ🥴ටේ:-අනේ කිරි අප්පේ 😱 මෙකේන් අතීතටේ ගියැහැකිද 😱 ගිහිංම බලනව යන්න පුලුවං නම් එන්නත් පුලුවංනේ😎
ටේ යනු ජීනියස් පොරක් යැයි සිතා ඔහු
පොටො එක තුළට ගමන් කරා🥶ටේ:-හපොයි ෆු තාම ජිවතුං අතරෙ 😎
ටේ හැරිලා බැලුවා එයා ආවේ අතීතෙට තමා එක එහෙ බිත්තියක එල්ලලා තිබ්බ ඒ වගේ පොටො එක්කින්ම එළියට ආවේ
ටේ:-මොකක් මේ මගේ ගෙදරමනේ😐
ඒ කියන්නේ මක අතීතේ ඉදං මෙහෙ තිබිලා තමා 😲😲😲එක පාරටම කවුද ටේ ඉන්න දිහාවට ආවා
?:-කවුද තමුන්? මොනවද මෙතන කරන්නේ? කොහොමද ඇතුළට ආවේ 🤨
ටේ:-දැං මුළිංම මං මොන ප්‍රශ්නේටද උත්තර දෙන්න ඕනේ 🙄
?:-යා මගේ යකා අවුස්සන්න එපා 😡
එහෙම කියල එ කෙනා පරන තාලේ පිස්ටල් එකක් ටේගෙ දිහාවට දික් කරා
ටේ:-කිරි ආච්චි ශාක්ෂි වේවා😱 වෙඩි තියන්න නම් එපා කොලුවෝ තාම first kiss එකවත් හම්බුන්නෑ😬
YOU ARE READING
Can you come again(සිං)taekook oneshot
Fanfictionකොහොමද ඔයාට පොටො එකක් ඇතුලෙං අතීතයට යන්න පුලුවං වුනොත්